part (2)

75 7 1
                                    

Zhan pov.....

දෙවියනේ මේ මොකත මට මේ වෙන්න යන්නෙ අයියෝ මට ජීවිතේ left වෙන්න යන්නේ. එහෙන් කාර් එකක් අනිත් පැත්තෙන් ටිපර් එකක්.

අනේ මට කෙල්ලෙක් වත් ඉදල නෑ අෆ්ෆා... මෙච්චර කලින් මැරෙන්න.

හෝව්.............. පොඩ්ඩක් ඉන්න දැන් කීයෙ ඉදනද මම මේ හිතන්නෙ තාම හැප්පුනෙ නෑනෙ. හෑ යකූ මෙන්න හැමදේම ගල් වෙලා 😲..!!

ඈ මේක නිකන් අපෙ අක්ක බලන korean drama එකක් වගේනෙ.
ආශ් මට පිස්සු හැදිලද.. හරි අපි ගිහින් බලමු මාව හප්පන්ම ආපු car එක පැත්තට.......

ම්... BMW. එකක් නෙ.. බලමු කවුද ඇතුලෙ කියල........ yii..bo..
අනේ මේ yibo නෙ.

අඩේ මේකට මාව meeting  වලින් බලන් ඉදල ඇස් දෙකෙන් කාලා.මදි වෙලාද මාව left කරන්මම එන්නෙ.

❤️ hey... hey!! Can you hear me ah??

💚 what !! Who are you ??

ඔහ් thank god මෙයාට මාව ඇහුනා.

❤️ can't you remember me ??

💚 oh zhan !

❤️ yep it's m.....

මට ඉතුරු කෑල්ල කියා ගන්න බැරි වුනා එක පාරටම ලොකු කහ පාට එලියක් ආවා. මට මතක මගෙ ඇස් නිලංකආර වෙලා යනවා විතරයි.

......................................................................

හී සූටි කෑල්ලක් comment karanna vote koranna

WHATS GOING ON....!!(yizhan)Where stories live. Discover now