10. ඩෙස්ටිනේෂන්

413 71 3
                                    

10. ඩෙස්ටිනේෂන්

"""" හෑහ්හ්හ්....😮😮😮 මුන් දෙන්න මොනවද යකෝ මේ කරන්නේ....😨😨😨""""

අත් දෙක අල්ලන් ඉදපු කොල්ලෝ දෙන්නව දැක්කම මට වාඩි වෙලා හිටපු තැනිනුත් නැගිටුනා.... පිට උන් දෙන්නෙක් නම් අහක බලන් යන්න තිබුනා....

""""ඒයී.....😠😠😠 ආකේෂ් """"

මන් එහෙම කෑගහගෙන ගියේ දිව්වේ අපේ ඇටගිච්චා ලගට....

'"""" කෝ කෝ මුලින්ම  ඔය අත දෙක අතාරිනවා....😏😏😏""""

ඒහෙම කියන ගමන් මන් දෙන්නා ඉන්න මැද්දට පැන්නා....

""""" ආවා මෙතන අත් අල්ලගෙන මගුල් නටන්න.....😈😈😈 මේ මමවත් තාම හරියට ලව් කරලා නෑ....😏😏😏 මට බැරි නම් කාටවත් බෑ....මයි තියරී( ඒක නම් කිව්වේ පහන් සෙනෙවිරත්න තොට)"""""

මන් ඒම හිතන ගමන් තරහා ගියපු මූණක් මවා ගත්තා.....

""""ආහ්හ්.... ස්කූල් ඉවර වෙලා ගෙදර එන්නේ නැතුව හවස් වෙනකන් ඉන්නකොට මට හිතුනා මොකක් හරී එකක් තමයී කියලා....😠😠😠"""""

මන් අපේ ඇටගිච්චගෙන් ඒම ඇහුවත් ඌට මෙලෝක ගානක් නෑ....

""""" මොකක්ද එකක් කියන්නේ අපි දෙන්න හොද යාලුවෝ....😏😏😏 අනික මන් අම්මටයි තාත්තටයි කියලා ආවේ...😌😌😌""""

අපේ එකා ඒම කිව්වම මන් බැලුවේ අනිත් පොඩි එකා දිහා....

""""" ම්ම්ම්... මන් මූව කොහෙදි හරී....🤔🤔🤔  හෑහ්හ්හ්....😲😲😲 මේ ලවීන් අයියගේ මල්ලී නේද.....😦😦😦""""

මට ඒම කෑගැහුන පාරට හිරුන් මල්ලී විතරක් නෙවෙයි අපේ එකත් උඩ ගියා.....

"""""" බ්වාහ්හ්හ්....😈😈😈 ආකේෂ් තෝ අයියගෙ රැස් අරන් මට ලයින් දාන් නේ හිටියේ හිටපන්කෝ දෙන්නව බය කරන්න...😏😏😏"""'"

එකපාරටම මගේ ඔලුවට ආපු අදහස මන් සැනින් ක්‍රියාත්මක කරා....

""""""ඒක නෙවෙයි ඒක නෙවෙයි....🙄🙄🙄 උබලා දෙන්නා එදා මැරෙනකන්ම ගහ ගෙන තිබුනා නේ... මොකෝ දැන් මෙච්චරටම යාලු වෙලා ඉන්නේ.... අනික  එදා උබ කිව්වා නේද මේ මල්ලිට හොද ගේම....."""""

මගේ කටින් ඉතුරු ටික පිට වෙන්න කලින් ආකේෂ් මගේ ඇගට පැනපු ගමන් උගේ අතින් මගේ කට වැහුවා....

ඩෙස්ටිනේෂන් ( Complete )Wo Geschichten leben. Entdecke jetzt