𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 03

122 34 17
                                    



"T-tasty b-blood?"
ජන්කුක් සීතලේ නලලට දාපු දාඩිය ගැන හිතන්නේ නැතුව ගොත ගහන ගමන් ඉස්සරහා ඉන්න මනුස්සයා දිහා බැලුවා.









ඒත් එක්කම ඉස්සරහා ඉන්න කෙනා හින් හිනාවකීන් ජන්කුක් ට සංග්‍ර කලේ ජන්කුක්ගේ උගුර වේලිලා යද්දී! හිනා වෙද්දි පෙනුනු උල් දත් දෙක නොදැක්ක නම් ජන්කුක් ට ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැ ඇත්තටම :)












"ඇම්..මේ.. ලේ සුවඳද?"
වචන කටට අමාරුවෙන් ගත්තු ජන්කුක් ඉස්සරහා ඉන්න මනුස්සයගෙ අහනකොටඒ මනුස්සයා කලේ ඔලුව වනපු එක විතරයි!










ජන්කුක් ගේ මොලේ ඇතුලේ වැඩ කළේ එයාගේ ඉස්සරහා ඉන්න කෙනා vampire කෙනෙක් ද? එහෙමත් නැත්තම් යකෙක් ද? කියලා! නැ ඉතිං ලේ වලින් හැම් බගර් ඒකක රහ ගැන කියනවා වගේ නේ මෙයා නිකං ලේ ගැන කියන්නේ!

















ඩොක්ටර් කෙනෙක් විදියට මම වැඩ කරන එක ඇත්ත! ඒත් ඉතින්? මට වත් ලේ වල විශේෂ දෙයක් පෙනුනේ නැ නේ!














මම මේ සිහියට ආවේ ඒ සුදුමැලි මනුස්සයා මගේ ලඟට ඇවිල්ලා මට අත දෙද්දී!ඕහ් ගොඩ් මට හන්ඩ්‍රඩ් ෂුවර්! මේ නම් මිනිහෙක් නෙවේ! ජන්කුක් කෙල ගිල්ලෙ බයට! ඉස්සෙල්ලා හිනා වෙද්දි දැකපු දත් , දැන් නැගිටින්න දුන්න අතත් එක්ක ජන්කුක් ට තේරුණා මේ ඉන්නේ නම් යකෙක් නෙවේ vampire කෙනෙක් කියලා! මොකද යකු සාමාන්‍ය මනුස්සයෙක් ගේ අතක් අයිස් කුට්ටියක් වගේ සීතලයි ඇ???














"ඕහ් මේ බලන්න මිස්ටර් ඔයාගෙන් ලේ එනවා!" මම ඉස්සරහා ඉන්න මනුස්සයා ට අම් vampire ට එයාගේ මැණික් කටුව පැත්ත ට ඇඟිල්ල දික් කරන ගමන් කිව්වා.
















"ඕහ් එක ගැන එච්චර හිතන්න එපා!" මගේ ඉස්සරහා හිටිය vampire එහෙම කියන ගමන් අත අරගෙන කලිසමේ මැණික් කටුව පිහ දැම්මේ වට පිට බලන ගමන්.. "ඕහ් එටෙකට විෂබිජ යයි ඕකට-," ජන්කුක් ට එක තප්පරෙකට අමතක වුණා මේ vampire කෙනෙක් කියලා! ජන්කුක්ගේ හිත හරි ලාමකයි,කරුණාවන්තයි! ජන්කුක් එයාගේ ඉස්සර ඉන්න කෙනාගේ අත අල්ල ගන්න ගමන් තුවාලේ දිහා හොදට බැලුවේ ඒකයි!

























You've reached the end of published parts.

⏰ Last updated: Apr 03, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐓𝐀𝐒𝐓𝐄 𝐎𝐅 𝐁𝐋𝐎𝐎𝐃 Where stories live. Discover now