Chap 2

321 62 7
                                    

In night ,

Bo: බබා මම ඔයාගෙ fav dish එක  හැදුවා...... 

Zhan : wow Thank you love.........

Zhan ඔක්කොම කන්න හදනවා ඒත් 

Bo : ඇයි මෙච්චර සතුටෙන් zhange  ????

Zhan : ඔයා මගේ fav  කෑමක් හැදුවානේ
ඉතින් ඒකයි මම සතුටින් ඉන්නේ........

Bo:  මම හැමදාම උයනවා ....... ඒත් ඔයා අද ගොඩක් සතුටින් ...... මට ඔයාගේ ඒ සතුට පිටුපස මොකක් හරි හොරයක්  තියෙනවා කියලා හිතෙනවා . ....
Zhan : ඇයි දැන්   මට දැන් සතුටින් ඉන්නත් බැයිද🤨🤨


කෑම නොකා zhan  තම කාමරයෙන් පිටව ගියා .


Other side

Kook : මේ මිනිහො මම අද කෑම හැදුවා..

Tae : පුදුමයි ඒත් ඇත්තයි.😂😂...........

Tae කන්න පටන් ගත්තා....

Kook ටික වේලාවක් tae දෙස බලා හිද
Taeගේ  කෑම ගත්තා....

Tae: මේ මොකද මේ 🤨......
ඇයි ඔයා මගේ කෑම එක ගත්තේ??? ඔයාට පේන්නේ නැද්ද මම කනවා...😠.??

Kook: ඉස්සෙල්ලම ගිහින් ඉගෙන ගනින් ඔයාට දෙයක් හදපු කෙනෙක්ව අගය කරන්නේ කොහොමද කියල😒

Tae : You just Impossible........😠

Tae  POV

මම පහලට යනකොට මම දැක්කා zhan sofa  එකේ ඉඳගෙන එයා කලබල වෙලා වගේ....

Tae : මොකද උනේ ශානෝ ??

Zhan :yibo මට ආදරේ නෑ බන් ..

Tae හයියෙන් හිනාවෙන්න් ගත්තා😂😂😂😂...

Zhan :මොකද තෝ  හිනා වෙන්නේ😒🤨.?????? බම්ලෝ

Tae : අඩුම තරමින් bo උබට ආදරය කළා but   ජන්කුක් මට ආදරේ කරන්නෑ බන්.

Zhan: අපිට මොනවා වෙයිද බන් ?

Tae :  මම දන්නෑ

Hi guyes bye ladies ummma


කතාව හොදයිනම් Comment and vote කරන්න .





Married CouplesWhere stories live. Discover now