~ 01.මතක ලන්තෑරුම් ~

18 3 3
                                    

~මතක ලන්තෑරුමක්~🕯️--------------------------------------------------------නිම් නැති කතා පොතක

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

~මතක ලන්තෑරුමක්~🕯️
--------------------------------------------------------
නිම් නැති කතා පොතක

ලියා අවසන් පිටු ගොන්නක් මැද

කියවන්න විය පිටු මුල සිට අගට

දැල්විය මම මතක ලන්තෑරුම

ප්‍රථම ප්‍රේමයක සේයාවක්

අහිමි ප්‍රේම පුවතක පටුනක්

පිටු ගණනක මතක පොතක්

සිහි විය මතක ආවර්ජනයක්

අඩ අඳුරේ මටත් හොරෙන්

සවන් ළඟ නුඹ යමක් මිමිණුවා

සීත යාමෙක හදේ තනියට

පොතේ පිටුත් තනි රැක්කා

කියා ගනු බැරි හදේ වේදානවන් මැද

ලියා ගනු බැරි කවියක් ඉකි බින්ඳා

පොතේ අග තිතත් තියා ගනු බැරිව

පොතේ පිටුත් බොඳ වී පෙනුනා

ලන්තෑරුම ළඟ සලඹයෙක් ජිවිතේ යදිද්දී

පොතේ කතාවේ නැවතුම හිතද්දීම

මතක ලන්තෑරුමත් නීවි ගියා..

Kavee🌬️🌸🌸

සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸

නිහඩ පන්හිඳක් [ poetry ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin