~07.දෙනෙත් ~

9 1 0
                                    

~සංසාරික දෙනෙත්~--------------------නෙක දෙනෙත්හමුවන මේසුවිසල් ලෝකය තුළඒ නෙතම හමුවුනේලොව කුමන නියතියකටදනෙත ගැටුණු මුල් දවසමමා සිත ඇද ගියානුහුරු නුපුරුදුසංසාරික මතකයකටඒ ඔහුමදමේ දෙනෙත ඔබගේ මදකතා කරනඒ දෙනෙත්නිහඬ කතාවක්මුමුණද්දීඅප දෙනෙත්එකිනෙක පැටලෙද්ද...

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


~සංසාරික දෙනෙත්~
--------------------
නෙක දෙනෙත්
හමුවන මේ
සුවිසල් ලෝකය තුළ
ඒ නෙතම හමුවුනේ
ලොව කුමන
නියතියකටද
නෙත ගැටුණු
මුල් දවසම
මා සිත ඇද ගියා
නුහුරු නුපුරුදු
සංසාරික මතකයකට
ඒ ඔහුමද
මේ දෙනෙත
ඔබගේ මද
කතා කරන
ඒ දෙනෙත්
නිහඬ කතාවක්
මුමුණද්දී
අප දෙනෙත්
එකිනෙක පැටලෙද්දී
මුමුණන නිහඬ
කතාව වැටහෙද්දී
ඔව්, මේ දෙනෙත්
ආත්මගත බැඳීමකට
නතු වුණ මගේම
සංසාරික දෙනෙත්..

Kavee🌬️🌸🌸

නිහඩ පන්හිඳක් [ poetry ]Donde viven las historias. Descúbrelo ahora