1

30 13 0
                                    


"ටේහියුන්ග් මගෙ දරුවෝ මෙන්න මන් ඔයා ආසම ස්ට්‍රොබෙරි කඩාගත්තා"

"ඉන්න හැල්මොනි මන් එනවෝ!!!"

අවුරුදු දහයක් විතර වුන ලිට්ල් ටේටේ එයාගෙ ග්‍රැන්ඩ්මා කියන විදිහට....ඒත් එයාට අනුවනම් ග්‍රේට් ටේටේ ග්‍රැන්ඩ්මා කඩපු වයිට් ස්ට්‍රෝබෙරිස් ටික කන්න දුවගෙන වැඩ කර කර ඉදපු කාමරෙ ඉදලා ෆාම් එකට දිව්වේ ග්‍රැන්ඩ්මා හිනාවෙවි ලිට්ල් ටේටේ දිහාවට එද්දි....ඒ කාලෙදි වයිට් ස්ට්‍රොබෙරිස් කියන්නේ හයි ක්ලාස් පවුල් වල අය විතරක් අනුබව කරපු එකක් හින්දා ටේටේ ට ඒ වගේ දෙයක් කොහෙත්ම මග හෑරගන්න බැහැ...පොඩි කාලෙ ඉදලා සහෝදර සහෝදරියන්ගෙන් වෙන්වෙලා ඉදපු ටේට කිසිම අඩුපාඩුවක් නොකරපු ග්‍රැන්ඩ්මා ට ටේටේ ඔම්මා අප්පටත් වඩා ආදරෙ කරා කියන එක ඒ ගමේ හැමෝම හොදට දැනන් ඉදපු දෙයක්...වයිට් ස්ට්‍රොබෙරිස් ටිකත් අතට ගත්තු ටේ එයාගෙ ග්‍රැන්ඩ්මා ගේ අතේ එල්ලිලා මඩ පිහිදන් එයාලගේ පුන්චි ගේ ඇතුලට ආවේ කුස්සිය අඩවර කරන පුන්චි දොරෙන් ග්‍රැන්ඩ්මා කුස්සිය වහලා ටේටේ ස්ට්‍රොබෙරිස් හෝදන දිහාවට යද්දි....ස්ට්‍රෝබෙරිස් හෝදපු වතුර ටික ටේටෙ තව බාස්කට් එකකට එකතු කරගත්තේ ග්‍රැන්ඩ්මා දිහා බලලා හවසට ඇග හෝදන්න කියලා මතුරද්දි

"කෝ දෙන්න මන් ඔය ටික කපලා දෙන්නම්...එතකම් ස්කුල් හෝම්වර්ක් ටික ගන්නකෝ"

"ඕකේ ග්‍රැන්ඩ්මා!!!"

අඩි දහයක් පමන දිග සාලය සහා කාමරය දෙකම වන එකම  ඉඩ ප්‍රමානය ඇතුලේ ලිට්ල් ටේටේ කෑගැහුවේ ග්‍රැන්ඩ්මා හිනාවෙවි ස්ට්‍රොබෙරිස් ටික පොඩිවට කපන්න ගනිද්දි...ටේටේ එයාගෙ පොත් බෑග් එකම උස්සන් ඇවිත් එයාලා වාඩි වෙන පුන්චි කුසන් කොට්ටෙන් වාඩි වෙලා අඩි දේකේ දෙකේ මේසෙ උඩින් පොත් එකින් එක තියද්දි

"ග්‍රෑන්ඩ්මා ඉක්මනින් එන්නකෝ!!!"

ටේටේ ගේ සද්දෙට ග්‍රැන්ඩ්මා හිනාවෙවි ටේටේ ලගට යද්දි ස්කුල් එකෙන් දුන්න සර්ටිෆිකට් එකක් අතේ තියන් ටේටේ හිනාවෙවි ඉදියේ එක පාරට එයා නැගිටල ග්‍රැන්ඩ්මා ලගට එන්න හදද්දි එයාගෙ දුහුල් කමිසේ ටේබල් එකේ දාරෙට අහුවෙලා ඉරෙද්දි...ඒත් එක්කම

You've reached the end of published parts.

⏰ Last updated: May 03, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

coffee turns coldWhere stories live. Discover now