Part 6 ( Note ✍️ )

4.9K 43 8
                                    


park_soyu_bbh_ මේකෙන් ගිහින් පලවෙනි පාර්ට්ස් ටික කියවල එන්න..මේකෙන් දාන්නෙ නවත්තපු තැන ඉදන්..

.....................................

Jk"ත්..තමුසෙ කොහොමද "

කෙල්ල මොකුත් නොකිය ආයෙත් බිම බලාගෙනම හිටියා..

Jk"ආයිශ්.ඒත් ආහ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්. තමුසෙව කවුද මෙහෙට වැඩට ගත්තෙ ආ..මෙතන අයිතිකාරය මන් ..මන් දන්නැතුව කොහෙවත් ඉන්න උන්ව මෙතන වැඩට ගන්න බෑනෙ"

සන් හේ" ආහ්ම් ඔව්....ඒත් මෙතන කලින් හිටපු සර් තමයි මාව වැඩට ගත්තේ"

Jk"හියුන් වෙන්න බෑ"

ට්‍රීන් ට්‍රීන්........

Jk"ඕ හ්..හියුන්..මේ..."

.......................................................

Jk" ආ..ආහ් හරි මන් එන්නන්"

කියපු කොල්ල කෝල් එක කට් කරලා කෙල්ලට රවාගෙනම ගියා...

.............

Just kidding 😗

87 🥲😂

මේකෙන් තමා මේ කතාව දාන්නෙ

එහෙනන් අද ඉදන් මේකෙන් කියවන්න..ලව් යූ ගායිස් ..

මේක නිකන් දැම්මෙ ඔයාලට කතාව පොඩ්ඩක් මතක් කරන්න..ඊලග එකේ ඉදන් දිගට දාන්නන් 🥰

වෝට් කරන්න..
ලින්ක් එක ශෙයාර් කරන්න..
කමෙන්ට්ස් කරන්න..

ලව් යූ ගායිස් ❤️

𝗬𝗢𝗨 𝗖𝗛𝗔𝗡𝗚𝗘𝗗 𝗠𝗬 𝗟𝗜𝗙𝗘 21+ (JJK)😈❤️ (Complete ✔ )Where stories live. Discover now