⛓️ 25 ⛓️

128 25 2
                                    

Coffee shop එකෙන් එලියට ආව යුන්ගි, හොබී දෙන්නම  car එකට නැගලා පිටත් උනා...

    ගෙදර ලඟට ඇවිත් නතර කරපු හොබී යුන්ගි දිහාට හැරුණා..

🐿 අපි ආවා....මෙහෙද ඔයාලා ඉන්නෙ...

🐱  ඔව්... ඇතුලට යමු....

🐿  මන්  වෙන  දවසක එන්නම්...ගෙදර ගොඩක් ලස්සනයි...

     Car එකේ විදුරු වලින් එබිලා බලපු හෝසෝක් කිව්වා..සීට් belt එක ගලවන්න හදපු යුන්ගිට උදවු කරන්න ගිය  හොබී අහම්බෙන් වගේ දැක්කේ එයාගෙ  over coat එක ඇතුලේ තිබුන gun එක... 

🐿  ඔයා...මේවත් ළඟ තියාගන්නවද...

     Gun එක පෙන්නලා එයා අහද්දී යුන්ගි හිනා වෙලා එයාගෙ පැත්තට බර උනා..

🐱  ඔව්.. කොයි වෙලාවේ ඕනි වෙයි ද  කියන්න බෑ නේ..

     යුන්ගිගේ බෝල ඇස් දිහා බලාගෙන එයාගෙ ලඟට ලං උන හොබී යුන්ගිගෙ තොල් වලට බර උනා... හොබීට ඉඩ දීලා එයා එහෙමම ඉද්දි  coat එක ඇතුලේ තිබුන gun එක හොබී එක පාරම ඇදලා අරන්     යුන්ගිගේ පැත්තට එල්ල කරගෙන හිටියා... යුන්ගි බයවෙලා හිටපු තැනම එහෙමම ඉද්දි හොබීගේ තොල් ඇදෙන හිනාව එයාව සන්සුන් කරා...

🐱 යා....ඕක සෙල්ලම් බඩුවක් නෙවෙයි.... දැනටමත් ලෝඩ් කරලා තියන්නේ...

🐿  cops ලා හරි ඉක්මනට රවට්ටන්න පුළුවන් නේ... මෙතන වෙන කෙනෙක් හිටියා නම්  ....

🐱 එහෙම කරන්න පුළුවන් උනේ ඔයාට විතරයි...

🐿  පලවෙනි වතාවට මන් මේ වගේ gun එකක් අතට ගත්තෙ...කොහොමද  මේක  වැඩ කරන්නෙ...

    හොබී  අතේ තිබුන pistol එක හරව හරව බැලුවේ එකෙ දේවල් දැනගන්න...

🐱  ලොකු දෙයක්  නෑ... ඒත්  ඔයාගෙ ඔය ලස්සන අත් වලට ඕවා ගැලපෙන්නේ නෑ... දැන්  ඕක මට  දෙන්න...

   හොබීට ඇත්තටම ඒක  සෙල්ලම් බඩුවක් වගේ කියන එක යුන්ගි දැනගෙන හිටියේ නෑ.... කෑලි කරපු weapon එකක් තත්පර ගාණකින් හදන  ,advanced weapon වලින් හොඳම තත්ත්වයේ ඒවා තෝරාගන්න එයාට ආයුධ ගැන තිබුනේ ගොඩක් ලොකු දැනුමක්..හොබී දෙවෙනි උනේ Dark Lord ට විතරයි...

 PleASe YoU StaY ALIve  || 🔞 MINGGUK||  [Ongoing]Where stories live. Discover now