හනාහකියා ❀

367 52 3
                                    


🥀....... හනාහකි ......🥀
මිත්‍යාවක්ම නොවූ ඒක පාර්ශවීය ප්‍රේමයේ විලාපය......

🥀මිත්‍යාවක්ම නොවූ ඒක පාර්ශවීය ප්‍රේමයේ විලාපය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🤍🥀ඇත්තටම මොකක්ද හනාහකි කියන්නේ ??

හනාහකි කියන්නෙ දරුණු රෝගයක්..
ඔව් ඒක ලෙඩක්...
හැබැයි...
රසික ප්‍රබන්ධ වටා නිර්මාණය වුණු මනඃකල්පිත ලෙඩක්..

අසම්මත හෝ ඒක පාර්ශවීය ප්‍රේමයකින් පෙලෙන විට ඇතිවන රෝගයක්....

🤍🥀හනාහකි රෝගය ☛

සරලවම කිව්වොත් ඒක පාර්ශවික ආදරයක ප්‍රතිඵලයක්... ඉතින් මේ රෝගයෙන් වෙන්නෙ රෝගියාගේ පෙනහළු වල මල් හට ගැනීමේ තත්වයක්...

🤍🥀රෝග ලක්ෂණ☛

✿කැස්ස ...
✿ඒ වගේම කහින විට තමන් කැමති පුෂ්පයේ මල් පෙති පිටවීම...
✿තෙහෙට්ටුව...

රෝග ලක්ෂණ උග්‍ර උනාම තමයි මල් පෙති පිටවෙන්නෙ..

තමාට පෙරලා ආදරය නොලැබෙන විට මෙය මාරාන්තික වෙනවා...
කැස්ස සමග මල් පෙති පිටවෙනකොට වගේම වේදනාව වැඩිවනකොට , අධික ලෙස මල් පිපිලා ඒවා පෙනහලු පුරාම පැතිරෙනවා...
ඉතින් අන්තිමට ශ්වාසනාලය පුරාම මල් හිරවෙලා රෝගියා මැරිලා යනවා..

හනාහකි වැඩීම පෙනහලුවලින් පටන් ගත්තට ඒක දරුණුම වෙන්න වෙන්න ඒක මුළු ඇඟ පුරාම පැතිරනවා නහර දිගේමත් !

හනාහකි සුන්දර තරමටම ඉතාමත් මාරාන්තිකයි...


🤍🥀හනාහකි රෝගය සුව කිරීමට හැකිද..?

ඔව් පුලුවන්...ක්‍රම දෙකක් තියෙනවා...

එක ක්‍රමයක් තමයි භෞතිකව ඉවත් කිරීම..
ඒ කියන්නෙ ශල්‍යකර්මයකින් රෝගියාගේ ආසාදනය ඉවත් කිරීමෙන් රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන්න පුලුවන්...

𝐇𝐚𝐍𝐚𝐇𝐚𝐊𝐢 ⦁ හනාහකිWhere stories live. Discover now