දරාගත නොහැකි සීමාවල
කවියොත් අඬනවා..
මහ සද්දෙට
පොත්වල පිටු අතර.. !!

පපුව බරවෙන
වචන ගැලපෙනකොට !
දෑස් බොඳවෙලා
නොපෙනී යනකොට !

උන්ගෙ අත් අතරේ
පෑන් තුඩ නලියනවා...
තින්ත කඳුලු කැට
පිටු අතරෙ දිලිහෙනකොට !!

🌼🍂
#𝐇𝐚𝐍𝐚𝐇𝐚𝐊𝐢යා
  • යායට පිපී වැනෙන හනාහකි ගොන්නකටව !!
  • JoinedMay 9, 2023

Following

Last Message
Hana_Hakiya Hana_Hakiya May 10, 2023 03:04AM
හනාහකි පවුලේ හනාහකියනේ ...කෝ ඉන්නවද !!ඉතින් ස්තූතියි .. මේ දෙන ආදරේට..මේ අදහස ගැන මොනා හරි කියලා යමුද .. ♡අපිත් හරි ආදරෙයි .. ඔයාලා දෙන ආදරේ තරමටම ...
View all Conversations

Stories by #𝐇𝐚𝐍𝐚𝐇𝐚𝐊𝐢යා
𝐇𝐚𝐍𝐚𝐇𝐚𝐊𝐢 ⦁ හනාහකි by Hana_Hakiya
𝐇𝐚𝐍𝐚𝐇𝐚𝐊𝐢 ⦁ හනාහකි
ඒක පාර්ශවීය ප්‍රේමණීය හැඟීම් !!
ranking #946 in poetry See all rankings
𝐌𝐘 𝐘𝐎𝐔 !! ❝ 𝐁𝐓𝐒 ❞ by Hana_Hakiya
𝐌𝐘 𝐘𝐎𝐔 !! ❝ 𝐁𝐓𝐒 ❞
නුඹෙන් මා නිවෙමි ...
ranking #16 in btsquotes See all rankings