🩸Don't leave me 🔞

718 67 39
                                    

⁣"ඇයි මේ කදුලු..."

සීන් ඇසුවේ ආගන්තුකයාගේ ඇසෙන් ගිලිහුනු කදුලක් පිට අල්ලෙන් පිහිදන ගමන් වෙද්දි..

" නෑ නෑ...නිකන්...ඉතින් මට ඔබේ යිබෝ ගැනකියන්න..මං අහන් ඉන්නම්..

ආගන්තුකයා පැවසුවේ වාඩි වී තැනත් හරි බරි ගැසි ඇද විට්ටමට හේත්තු වී නිකටට අත තියාගන්න ගමන්...

" ඒක  මට උබට කියන්න තරන් ලස්සන කතාවක් නෙමෙයි කොල්ලො..මාසයක්වත් නෑ අඩුම තරමෙ..මං එයාව බැන්ඳා..මගේම කරගත්තා...එයා වෙනුවෙන් ආද⁣රයක් තිබ්බෙ නැ කියන්න බෑ...ඒත් එයාගෙ හිතෙ නං මැරෙන අන්තිම තප්පරෙ වෙනකන් තිබ්බෙ මං ගැන තරහවක් විතරයි.."

"සීන්...ඔයා ඔයාගෙ ජීවිතේට කවුරු ආවත් ආදරේ කරන්නෙ යිබෝවට විතරයිද...?

" මගෙ හිතේ ඉන්⁣නෙ එයා විතරයි අනික..මගෙන් එයාට ලොකු අසාදාරනයක් උනෙ...එයා නැති උනත් තාමත් එයා මගෙ සහකාරයා..අනික එහෙම වෙන කෙනෙක්ට ආදරේ කරල මට බැ මරුනු එයාටත් ආසාදාරනයක් කරන්න ."

" ම්ම් ..මං යන්න ඕන සීන්..සුභ ගමන් එහෙනං..අපි ආයි හම්බෙමු..."

" උබ  යනවද කොල්ලො...ඇයි ඒත් යන්නෙ..යන්නම ඕනද.."

සීන් ඇසුවෙ ආගන්තුකයාගේ අතකින් අල්ලාගන්නා ගමන් වෙද්දි ඔහු යන්තන් සිනහවූයෙ සීන්ගෙ අතින් තම අත මුදව ගන්න ගමන්...

" ඇයි මං ඉන්න ඕන..ම්ම්...හේතුවක් දෙන්න..මම ඉන්න ඕන ඇයි.."

"මොකද..උබ...

"මගෙ පෙනුම යිබෝගෙ වගේ නිසාද මම ඔයා එක්ක ඉන්ක ඕන..මට  සමාවෙන්න ඒත් මට ඊට වඩා වැඩ තිියනව සීන් උතුමානෙනි..මම යනව.."

" පොඩ්ඩක් ඉන්න..නමවත් කියල යන්න බැරිද ඉතින්..."

" ශෙන්"

" ම්ම් ලස්සන නාමයක්...උබ දන්නැති උනාට මේ වෙනකන් මම මේ විදියට නිදහසේ හිටියෙ උබ ගාව විතරයි..මම සැහැල්ලුවෙන් කතා කලේ උබ එක්ක විතරයි..මම හිනා උනේ උබ එක්ක විතරයි..දන්නවද උබ එක්ක හිටිය එක රැයක් උනත් මට ඒක කල්පයක් තරන් දැනුනා ශෙන්...එහෙනං පරෙස්සමින් මගෙ ආගන්තුකයෝ..අපිආයි හම්බවේවි..අනිවාරෙන්ම.."

LIFE or DEATH...A vampire's bloody promise🩸 ( Zhanyi ongoing )Unde poveștirile trăiesc. Descoperă acum