chapter 7

112 22 9
                                    

Jimin pov

ඊයේ Jeon කියපු දේවල් එක්ක අද university යන්නේ නැතුව නවතින්න හිතුවත් දැන් සතියක් තිස්සේ lectures යන්න බැරි උන නිසා . අද අපි දෙන්න ආවේ taehyung ගේ car එකේ .වෙනදා වගේම තමයි .uni එකට car එක දැම්මා විතරයි .කෙල්ලෝ කොල්ලො ටික වට උනා .මේ වෙලාවට තමයි ජිවිතේ එපා වෙන්නේ .ඇයි මේක මාර වදයක් උනානේ

Car එකෙන් අපි දෙන්නම බැස්සේ දැන් ඉතින් lecture hall එකට යන්න මාර ගේමක් දෙන්න වෙනවනේ කියලා හිතන ගමන් .

"Woww jimin .so hot .my daddy."

"අනේ taehyung oppa ආදරෙයි ආදරෙයි පැලෙන්න "

"අනේ jimin ඔප්පා bed එකේ ඉද්දී මාර sexy ඇති අනේ "

"අනේ taehyung ඔප්පගේ maid උනත්
සැපයි අනේ "

මේ ඔක්කොම කතා අස්සේ අපේ කොල්ලො දෙන්න එන්නේ මොනවද මුමුන මුමුණා .


"අන්න උබට ආදරෙයි ආදරෙයි පැලෙන්න කියන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අන්න උබට ආදරෙයි ආදරෙයි පැලෙන්න කියන්නේ .බලපන් පොඩ්ඩක් ඔව්වා ගස් යන වැඩ"

"අනේ මේ jimin මගෙන් උබ අහ ගන්න එපා .ඇයි යකෝ ."

"හරි බං හරි ඉතින් "

"ඒක නෙමෙයි උබත් ඇද උඩ hot ඇති කිව්වේ ඒ එහෙමද බං "

"අනේ මේ පුංචි පුකෝ මගෙන් අහ ගන්න එපා හරිද "

"අනේ මේ jimina ඔයා අලි පුකා කියලා මගේ පුංචි නාරන් ගෙඩි දෙකට අපහාස කරන්න එපා හරිත .කවදහරි මේ පුංචි නාරං ගෙඩි දෙකට හිත සලිත කර ගන්න එකෙකුත් හම්බෙයි ."

"අම්බෝ හරි හරි දැන් යමන් .නැත්නම් අපි දෙන්නව propa එළියට දායි යකෝ"


.

.




.





-MAFIA'S RED  rose- Ongoing Where stories live. Discover now