31

62 5 0
                                    

A/n pov..

කොල්ලා කොහොම හරි කෙල්ලව ඉක්මනට hospital අරන් ගියා....

කොල්ලා කොහොම හරි කෙල්ලව ඉක්මනට hospital අරන් ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


👽"අනේ doctor ප්ලීස් මගේ නංගීව බේරලා දෙන්න....

👩‍🎨"හරි මිස්ටර් බයවෙන්න එපා....පුළුවන් ඉක්මනට missගේ පවුලේ අයට කතා කරන්න....
ඉක්මනට ලෙඩාව icu එකට දාන්න....

At gimiii home..
At calling..

🍂 "hello..."

👽"මාමේ මන් රන්දික...ගිමූ hospital admit කලා plzzz ඉක්මනට එන්න....."

🍂"හ...හරි මන් දැන්ම ම එන්නම්...ඇවිත් උබ ගැන බලාගන්නම්...."

End call......

🏵️" දේව් කවුද කතා කරේ...ඇයි ඔයා අඩන්නේ දේව්... කතාකරන්න....."

කෙල්ලගේ අම්මා ඒ විදහට අහනකොට කෙල්ලගේ තාත්තාට උත්තර දෙන්න විදියක් නෑ...අනික චිමුත් නැ....

🍂"අනු අපේ මැණිකව hospital admit කරලා...."

🏵️"දේව් එහෙම වෙන්නෙ කොහොමද ඊයේ හොදට හිටපු ළමයානේ දේව්.....දේව් අපි ඉක්මනට යමු....මගේ කෙල්ලට මොනා හරි වෙයි..."

🍂"අපි ඉක්මනට යමු...."

අනිත් කට්ටියට චිට් එකක් තියලා එයාලා දෙන්නා ගියා ගිමූව බලන්න....

අනිත් කට්ටියට චිට් එකක් තියලා එයාලා දෙන්නා ගියා ගිමූව බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගිමූගේ දෙමව්පියෝ යන කොටත් ගිමූව icu එකට අරන් තිබුනා....

🍂"රන්දික කතා කරනවා....මගේ දරුවෝ දෙන්නට මොකද වුනේ...."
මොන තාත්තාද කැමති තමන්ගේ ලමයට ආයෙමත් අනතුරක් වෙනවට...

👽"ම.. මාමේ මම වැරැද්දක් කලා....මම නංගී ගිය වාහනේ accident කලා...ඊට පස්සේ ගිමූව මගේ කොල්ලොන්ට කියලා ගෙන්න ගත්තා....මම වැරදි වැටහීමක ඉදලා තියෙන්නේ...මම කරන්න යන පව් වලින් මාව බෙරගත්තෙ ගිමූ...."
කොල්ලා එහෙම කියාගෙන යන කොට කොල්ලට කනේ පාරක් වැදුනා ඒත් ඒ පාර වැදුනේ මිස්ටර් දෙව්ගෙන් නොවන බවත් කොල්ලට තේරුනා....ඔව් ඒ ගැහුවේ ගීමූට පනටත් වඩා ආදරෙ කරපු ගිමූගේ චිම්....ජිමින් ආවේ ජන්කුක් එක්ක...මොකද කොල්ලාටත් හොදටම තුවාල වෙලා....එතකොට ටේ වගේ අනිත් අයත් රන්දිකව මරන්න බලාගෙන මෙතනට ඇවිත් ඉන්නවා....

🐥"උබ මහා තිරිසනෙක් ඕයි....මගේ කෙල්ලට මොනාහරි වෙලා තිබ්බොත් මම තමුසෙවත් මරාගෙන මාත් මැරෙනවා එක දැනගන්නවා...."
කොල්ලාට කෙන්තියි දුකයි බයයි...කොල්ලාට කෙල්ලව නැතිවෙයි කියලා...

🐰"හියුන් ඇති මේ තිරිසනාට කියලා වැඩක් නෑ...මගේ නූනාට මුකුත් වෙන්නේ නෑ...මගේ නූනා strong...එයා එයා ආයේ එයි....සූහි නුනා අනේ කියන්නකෝ...."

🌸"ඔව් ජිමින් මගේ බෙස්ටීට අනිවාර්යයෙන්ම හොද වෙනවා....ඒක නිසා එයා නැගිටින්න කලින් ඔයා හොදවෙලා ඉන්න එපැයි....ඒක නිසා යන්න ඔයාගේ admit room එකට ගිහින් මගේ මල්ලි වගේ rest කරන්න යන්න...හොද වුනාට පස්සේ මේයා ගැන බලාගන්න...කුකී චිම්ව එයාගේ රූම් එකට එක්කන් යන්න...."

🐰"අපි යන් හියුන්....."







අදට ඉවරයි....අපි බලමු ගිමීට මොකද වෙන්නේ කියලා....

My Business Partner=_=  JM FF COMPLETED✓Where stories live. Discover now