sorry

776 46 6
                                    


අනේ මුලින්ම අප්ඩේට් එකක් නෙමේ මේක ... මට සමාවෙන්න ඕනී ... මගේ පින්න මල් ටික ... ආයි update දෙන්න වෙන්නේ 2024 අවුරුද්දේ තමා හේතුව ...

මට exam 2022/ 11/27 a/l මගේ ජිවිතේ තීරනාත්මක දවස් ටික ඒක ... අම්මා, නංගි මං වෙනුවෙන් ... කරන දේවල් වලට එයාට දෙන්න පුළුවන් හොදම දේ මං exam pass වෙන එක එක නිසා
.... පුළුවන් වුන ගමන් අප්ඩේට් එකක් ගේන බලාපොරොත්තු වෙන මං ඔබෙන් කෙටි කාලයකට සමුගමි ....

ආදරේ ඉතින් මගේ පින්න මලට මං... ❤️‍🩹🥀👀

𝐀𝐥𝐰𝐚𝐲𝐬 𝐖𝐢𝐭𝐡 𝐘𝐨𝐮 || ʸⁱᶻʰᵃⁿ 🔞🌸💗Where stories live. Discover now