2️⃣3️⃣ කොටස

482 39 12
                                    


#මහින්ස

එක දිගට ගෙවපු කාර්‍යබහුල දවස් ගානකට පස්සේ මහින්සට නිදහසක් ලැබුණේ අද...
ජේන්ගේ දැඩි පෙරැත්ත හමුවේ ෆුට් බොල් මැච් එකක් බලන්න ගියේ ඒකයි නිවාඩු දවසේ,
කොහොම වෙතත් මහින්සට වුවමනා වුනේ එයාට වගේම පොඩි එකාටත් පොඩි වෙනසක් දෙන්න.
Ground එකේ ලොකු  ක්‍රවුඩ් එකක් නැති එක මහින්සට දැනුනේ සහනයක් විදිහට...

ජේන් කොහොමත් මේ දේවල් වලට කැමති..
මහින්ස දන්නේ කාලයක් ළඟින් ආශ්‍රය ඔහුව කල නිසාවෙනි

" w o h........look ! , who's coming now ? "

Ground එකෙ සද්දේ අස්සේ ජේන්ගේ සද්දේත් උස්ව ඇහෙද්දි මහින්ස බැලුවේ ඇයි කියලා ...

" woow .... he's f u c k i n g  handsome ...
god !     he has captured my interest "

ඈතින් එන තුහින දිහා බලාගෙන ජේන් කියවද්දි මහින්ස මුහුනේ තිබුණේ නොරිස්සුමක් ,
තුහිනටත් අද නිවාඩු දවසක් නිසා මහින්සමයි කිවේ අද එන්න කියලා..
ඒත් දැන් නම් මහින්සට හිතුනේ අපරාදේ කියලා .

" ජේ..න් !  Stop that ! "

" why ?  I'm in to him "


" මඟුල තමා !! "

මහින්ස කියපු දේ ජේන්ට හරි හැටි ඇහුනේ නැතත් ඒ ඉරියව් වලින් ජේන් තේරුම් ගත්තා මහින්ස ඉන්නේ තරහින් කියලා ....
එක අතකට ඔහුටත් මෙය විනෝදයක්


" oh...come on Mahinsa... I really really like him
is he single ? "

" jean i told you...!? "



" don't tell me ? "

" ah ?

" do you love him ? "


" are you..f&&#%@% .. ...."


ඊලගට මහින්ස ඇහුන වචන ටික .....
ජේන් හිනා නොවි හිටියේ හරි අමාරුවෙන් , ඔහු හිටියේ  මහින්සව සෙල්ලමකට අරන්

" he look like him, but he isn't him "

අවවාද්මක ස්වරයෙන් එසේ පැවසු ඔහු නිහඬව ඉවත බලාගත්තේ ය.


" මං පරක්කු ද ? "

අත තිබු එක් පාර්සලයක් කේනුල් අතටත් අනෙක මහින්ස දෙසටත් දිගු කර ඔහු අසලින් තුහින අසුන් ගත්තේ එසේ අසමින්.


අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now