🌕❣️cₕₐₚₜₑᵣ 08🌕

138 32 4
                                    

🐰💖AMAZING BUNNY 💖🐰

🌕❣️cₕₐₚₜₑᵣ 08🌕

_______________________________________________

🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
පසුදින උදෑසන
🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

එයි යීබෝ නැගිටිනවා....

චුට්ටක් හිටාම් අනේ....

මගෙන් ගුටි නොකා නැගිටපන්....

හරි හරි බන්....

ගෙදර යනවා ගිහින් අද ඕනි කරනවා මියුසික් බඩු ටික ගෙනවා...

මන් වොෂ් එකක් දාගෙන කෑමත් කාලා ගෙදර ගියා... දැන් නම් ඩෑඩ් ගෙදර ඉන්න විදිහක් නෑ කියලා හිතාගෙන ගියපු මන් දැක්කේ....

ඩෑඩ්, යැංසියි තව මනුස්සයෙක් ඉදගෙන ඉන්නවා.... එයාලා කතා කරනවා....

Flash back end
📸📸📸📸📸📸📸📸📸📸📸📸📸

මන් යැංසිටත් බැන බැන මගේ ෆේරාරීව සීයට පාගලා මන් ඔහේ ගියා....

හොඳටම කළුවර වෙලා.... හවස් වෙනකම් මන් වාහනේ පැද්දා....

එකපාරටම හයියෙන් අකුණු ගහලා වහින්න ගත්තා.... එ් අස්සේ ගොරවනවා...

පෝන් එක අරන් ශුආන්ට කෝල් එකක් ගන්න බැලුවේ මාව අතරමං වෙලා කියලා දැනුනු නිසායි....

වැඩක් නෑ මන් කොච්චර ගන්න උත්සාහ කරත් වැඩක් නෑ සිග්නල් නෑ...

ඒකත් මටම උනා දැන් කොහොමද ඉතින් මන් පාර හොයාගන්නේ....

පට්ට කළුවරයි පාරේ එක මනුස්සයෙක් නෑ... වටේටම කදු, ගල් පර්වත ,පහළ හෙළ .... මනුස්සයෙක් ඇහැට දකින්නත් නෑ....

මන් දිගටම ඉස්සරහට වාහනේ පැදගෙන ගියා.....

එකපාරටම වාහනේ ඉස්සරහින් සතෙක් යනවා දැක්කා බ්‍රේක් ගහ ගන්නත‍් බෑ හදිස්සියට..... වැස්සට පාර තෙමීලා නිසා බ්‍රේක් ගැහුවට වැඩකුත‍් නෑ...

මන් වාහනේ හැරෙව්වා... හරවපු පාරට කෙළින්ම ලෙස්සලා ගිහින් ගල් පර්වතයක වැදිලා වාහනේ විසි වෙලා ගියා.... මාව කෙලින්ම විසි උනා පහළ හෙළට....

මාව පෙරළිලා, පෙරළිලා රෝල් වෙලා පහළටම රූටලා ගියා... ගස් මුල්වල වැදිලාම මට සිහිය නැති උනා....
අන්තිමට කොහොම හරි මට දැනුනේ දැන් මන් මැරෙන්න යනවා කියන එක විතරයි....

💖🐰𝕬𝖒𝖆𝖟𝖎𝖓𝖌 𝕭𝖚𝖓𝖓𝖞 🐰💖- (YᵢZₕₐₙ cₒₘₚₗₑₜₑd ✔️)Where stories live. Discover now