Chapter 5✨️

33 10 0
                                    

#Yoo he pov,

අද දවස ගැනනම් තාමත් මටම හිතා ගන්න බැරුව ඉන්නෙ.මොනා උනත් මට ඕන විදිහටම හිතපු විදිහටම හරියටම දෙයක් වෙච්ච පලවෙනිම වතාවද කොහිදෝ අද.

මන් හොටෙල් එකේ ඉදන් ඔෆිස් එකට ආපු වෙලේ ඉදන් ඉතින් කට්ටියත් හැමෝම මාත් එක්ක කතා කරනවා.
මන් හිතන විදිහට එයාලත් හිතුවෙ නෑ මෙච්චර පුන්චි මම ඉතිම් මේක හොදට කරයි කියලා.

මාත් ඉතිම් වෙච්ච දේවල් රස කර කර කිව්වා.

කියවලා කියවලා ඉවර වෙලා අන්තිමට ගිහින් වාඩි වුනේ මගේ සීට් එකේ.හොද
Banana milk එහෙකුත් අරගෙනමයි.මන් phone එක අතට ගත්තෙ ඊයේ රෑ මට මතක් වෙච්ච නිසා.
මන් පට්ට ආසාවකින් හිටියෙ crush එකගෙ පොටෝ එකක් මගේ phone එකෙන් ගන්න ඒකත් ගත්තා ඉතිම්.

මන් පට්ට ආසාවකින් හිටියෙ crush එකගෙ පොටෝ එකක් මගේ phone එකෙන් ගන්න ඒකත් ගත්තා ඉතිම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊයෙ රෑ සෝල් වගේම එයත් හරි ලස්සනට දිලිසුනා.

මන් ඉතිම් ඒ JK ගෙ පොටෝ එක වටේට කරකව කරකව බැලුවෙ එයා පොටෝ එකක් ගන්න ගියාම දෙන පෝසස් දිහා.

අනිත් පොටෝ එක තමයි ඊයෙ අපි එලියෙදි ගහපු අන්තිම පොටෝ එක

අනිත් පොටෝ එක තමයි ඊයෙ අපි එලියෙදි ගහපු අන්තිම පොටෝ එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක දිහානම් වරුවක් උනත් එක දිගට බලන් ඉන්න පුලුවන්.
ඒ තරම් හැගීම් ගොඩක් ඒ පොටෝ එක අස්සෙ හිර වෙලා තිබ්බෙ.

~YES Sir🖤~Where stories live. Discover now