Explanation

176 24 19
                                    

1. කතාවේ title එක කැමති විදිහට දාන්න පුලුවන්ද?

* ඔව්ව්ව්ව්ව්....අපි දීලා තියෙන්නෙ පින්තූරයක් විතරයිනෙ.ඒක නිසා ඔයාලට කැමති ඕනිම විදිහේ නමක් කතාවට දාන්න පුලුවන්.

____________________

2. Fanfiction ද? Non fiction ද?

* ඒක ඩිසයිඩ් කරන්න ඕනෙ ඔයාලා.ff හරි nf හරි ඔයාලට ඕනිම විදිහක් යටතේ ලියන්න පුලුවන්.

ඒ වගේම ඕනිම genres එකකින් ලියන්නත් අවස්තාව තියෙනවා.

________________

3. භාශාව?

* සිංහල,ඉන්ග්‍රීසි ඕනිම භාශාවකින්.
(ඒත් දැනට සහභාගි වෙන හැමෝම වගේ ලියන්නෙ සිංහලෙන්.ඔයලා හිතලා කැමති විදිහකට ලියන්න ඒක නිසා)

__________________

4. g x b විතරද පුලුවන්?

* අපෝ නෑ.ඔයාලට bl,gl උනත් ලියන්න පුලුවන්.භාශාව හරියට හසුරවනවනම් ඔයාලට ඕනිම විදිහකින් ඔයාලගෙ කතාව ලියන්න පුලුවන්.

_______________

5. වචන සීමාව?

* අපි දීලා තියෙන්නෙ වචන සීමාව 5000යි.එතනින් එහාට ගියාට කමක් නෑ.එතනින් මෙහා නැවතුනත් කමක් නෑ :)

______________

6.චැප්ටර්ස් ගාන?

* තනි චැප්ටර් එකක් විදිහට තමයි ඔයාලා කතාව ලියන්න ඕනි.

_______________

7.මුල් පිටුවේ ඇතුලත් වෙන්න ඕනි මොනාද?

* මුල් පිටුවේ ඔයාලා ඇතුලත් කරන්න ඕනි මෙන්න මේ දේවල් ටික...

i.  ඔයාගෙ නම (your name)
ii. ඔයාගෙ යූසනේම් එක (your wattpad username)
iii. ඔයාගෙ ලයින' එක (your liner)
iv.  කතාවේ නම (story name)
v.   කතාවේ ශෛලිය/ශෛලීන් (story genre/genres)
vi. ඔයාගෙ ෆැන්ඩම් එක (fandom name)

________________

8.කතාව පබ්ලිශ් කරන්න ඕනි කොහොමද?

* ඒක පබ්ලිශ් කරන්න ඕනි ඔයාගෙම වට්පෑඩ් ගිනුමේ.

______________

9. සහභාගී වෙන්න පුලුවන් වටීස් බන්ච් එකේ මෙම්බර්ස්ලට විතරද?

* නෑ නෑ....මෙම්බ' කෙනෙක් උනත් නැතත් ඔයාලට මේකට සහභාගී වෙන්න පුලුවන්.

(කැමතිනම් විතරක් අපේ වට්සැප් එකට ජොයින් වෙන්න.)

_______________

10. වැඩි විස්තර?

* ඔයාලා කතාව දැම්මට පස්සෙ අනිවාරෙන්ම අපේ මේන් ඇක් එක මෙන්ශන් කරන්න ඕනි.

මේ විදිහට,

This short story is being submitted to the short story competition organized by watties_bunch

Author,
(Your wattpad username)

_______________

11.තව දේවල් තියෙනවද කරන්න?

* ආයෙ මොකුත් නෑ....ඔයාලා ඒත් අපිට පොඩිම පොඩි උදව්වක් කරන්න ඕනි.

_____________

12.ඒ මොකක්ද?

* ඔයාලට හිතෙනවනම් මේ තරඟයට සහභාගි වෙන්න මෙයාලා සුදුසුයි කියලා එයාලව දැනුවත් කරන්න මේක ගැන. කමෙන්ට් බොක්ස් එකේ එයාලව ටැග් කරන්න.

* හැමෝම අතරේ ශෙයා කරන්නත් අමතක කරන්න එපා.

ඔයාලට තව මොනාහරි දැනගන්න තියෙනවනම් අහන්න අපෙන්.

ඔයාලට තව මොනාහරි දැනගන්න තියෙනවනම් අහන්න අපෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ස්තූතියි!!

"watties bunch" කෙටි කතා තරගයWhere stories live. Discover now