chapter 04 ❤️

314 40 24
                                    


පරඩැලක් වගෙ යූහීව ගේ ඇතුලට විසි කරපු හනා කෙන්තියෙන් දත් මිටි කෑවෙ
යූහී ගැන අසිමන්තික වෛයිර හිතට දැනුන නිසා

ලැජ්ජ නැති කෙල්ල
තමුන් මගෙ රත්තරන් මනුස්සයාට කොහොමද මෙහෙම චොදනාවක් කරන්නෙ ." හනා නලලට අත තියන් අඩන්න ගත්තා

ඔ..ම්මා ම..න් . " යූහීට කිසිම දෙයක් හිතා ගන්න බැරුව ගියා ඔම්මාගෙ මේ හැසිරිම යූහී කොහොමටවත් බලාපොරොත්තු උනෙ නැහැ

කට වහපන් යූහී
ඔය ජරා කටින් මට ඔම්මා කියන්නවත් එපා ." හනා ඉකි ගහන යූහීව ගනන් නොගෙන අහක බලා ගත්තා

ඔ..ම්මා ඔයා කො...හොමද
මෙහෙ..ම කර..න්නෙ
මා..ව වි..ශ්වා..ස කරන්..න ඔම්මා
චේ..බල් ." දන ගහගෙන ඇවිත් ඔම්මාගෙ කකුලක යූහී එල්ලුනෙ අසරනව

යමන් අහකට
මෙච්චර කාලෙකට නොතිබුනු දෙයක්
කොට් එක ඉස්සරහා ලැජ්ජ නැතිව කියන්න පුලුවන් උනෙ කොහොමද උබ..ට ." කකුල පැත්තකට ගන්න ගමන් හනා කෙන්තියෙන් කෑ ගැහුව්වා

රායා වගෙම හියුක් හිටියෙ හිනා වෙන ගමන් අසරන උන යූහීට වියරු විදිහට හිනා වෙන ගමන්
හියුක් දන්නවා හනා තමන්ව විශ්වාස කරන බව
ඇස් වහ ගෙන උනාත් හනා හියුක්ව විශ්වාස කරනවා
තමන්ගෙ දූව කියන දේවත් විශ්වාස නොකරන්න  තරම් තමන්ව විශ්වාස කරනවා කියලා හියුක්ට අද දැනුනා හනා කොච්චර මොඩ ගැනියෙක්ද කියලා හියුක්ගෙ කපටි මොලෙට වැටහුනා

ඔ...ම්මා මන් කවදා..වත් කාට..වත්   නික..රුනෙ
චොද..නා කර..න්නෙ නැහැ
ඔ..ම්මා ම..න් ගැන දන්නවා ." යූහී නැවැත්තුවෙ නැහැ දිගටම තමන් නිවැරදි බව ඔප්පු කරන්න හැදුවා

නැහැ මට උබව දැන් සත පහකට විශ්වාස නැහැ
උබට තෙරුමක් තියෙන කාලෙ ඉදන් උබට ඔනේ උනෙ
මාව හියුක්ගෙන් වෙන් කරන්න
එත් මන් හිතුවෙ නැහැ
මෙ වගෙ දෙයක් තමුන් කරයි කියලා ."හනාගෙ කොපයෙන් කියන වචන යූහීගෙ පපුව පිච්චිලාම දැම්මා

ඔ..ම්මා ම..න් ඔයා..ගෙ  දු..ව
ම..න් ඇත්..ත කිය..න්නෙ
මේ ජරා සතා මට කරදර කරන්න හැදුවා කිප වාතවක්..ම
ඔ..ම්මා රුවටිලා ඉ..න්නෙ මේ තිරිසනා..ට." යූහී හනාට කොච්චර කියන්න හැදුවාත් හියුක් ගැන හනා රුවටිලා හොදටම

නොපැතූ දෙහදක් ❤️  Compiled  Where stories live. Discover now