⛓️ 30 ⛓️

117 25 34
                                    

ජන්කුක් මිනීව එයාගෙ අත් අතරට අරන් එතනින් එළියට දුවලා යන්න යද්දී ජින් යුන්ගිටත් ඇදගෙන ගියේ ඒ පස්සෙන් කිසිම දෙයක් හිතාගන්න බැරුව...

🐰 හියුන් වාහනයක්...කොහෙද තියෙන්නේ...

🐷 මේ පැත්තෙන් එන්න....

කුකීට කලින් ඉස්සර උන ජින් දුවගෙන ගියේ එයා ආපු වාහනේ තියන පැත්තට..දොර ඉක්මනට ඇරලා දුන්න ජින් එයාලට නගින්න ඉඩ දුන්නා...පුළුන් රොදක් වගේ පරිස්සමින්, තාමත් සිරුර පුරා ලේ ගලා බහින මිනීව වෙව්ලන අත් වලින් හිමින් සැරේ වාහනේ ඇතුලෙන් තියන ගමන් කුකී එයාව තුරුල් කරගත්තා...

🐰 ඉක්මනට යමු.... හියුන්....

🐷 යුන්ගි මන් drive කරන්නම්...

🐱 හියුන්....

🐷 නගින්න..ඉක්මනට

යුන්ගිට ඒ වෙලාවේ කිසිම දෙයක් කරගන්න තරම් හොඳ මානසික තත්ත්වයක් තිබුණේ නැ...එයා හැමදේම කරේ ජන්කුක් වෙනුවෙන් .... ඒ වගේම යුන්ගි දැන් ඉන්නේ ලොකු බයකින් ඒ තමන්ගේ සහෝදරයා ආදරේ කරන කෙනා ඒ වගේම එයාලගේ දරුවා...හැමදේම විනාශ වෙන්න ගියේ බොහොම පොඩි කාලයක්.. වෙච්ච දේ වගකීම යුන්ගිට බාරගන්න උනත් එයාට ඒ උන දේ දරාගන්න අමාරු උනා...

ජින් car එක එතනින් ඉක්මනට අරගෙන එන අතරතුර හැරුණේ යුන්ගි දිහාට... .

🐷 ඉක්මනට ඩොක්ටර් හෝසොක්ට call එකක් අරන් දෙන්න...

යුන්ගි කලබලෙන් වගේ එයාගෙ සාක්කුවේ දාගෙන හිටපු Phone එක එළියට ගත්තා...වෙව්ලන අත් වලින් එයා Number එක dial කරලා speaker on කරා..

🐿 හෙලෝ යුන්ගි.... ඇති මාව මතක් උනා...

🐷 හෝසොක්... මම ජින්.... පොඩි ප්‍රශ්නයක් ඔයා දැන් hospital එකේ ද...

🐿 ආ... ඔව් ...යුන්ගිට කරදරයක් නෙවෙයි නේද....

එහා පැත්තෙන් ජින්ගේ හඬ ඇහෙද්දී හෝසොක් හොඳටම බයවුනා...

🐷 නෑ... emergency එකක්...මේක serious...

🐿 කවුද ඒ...

🐷 Dark Lord....

🐿 නෑ... නෑ.... ඔයාල ආයිමත්..... එයාව ඉක්මනට අරන් එන්න... ඉක්මනට...

 PleASe YoU StaY ALIve  || 🔞 MINGGUK||  [Ongoing]Where stories live. Discover now