Chapter 7

75 13 11
                                    


Tae ඉක්මනටම uni එකෙන් පිටත් වෙලා jimin ගේ ස්කෝලෙට ආවා...

(At school )

( Tae pov )

දැන් නම් හොදටම පරක්කු වෙලා principal Kim ඉන්නවද දන්නැ තාම office  එකේ.... අද මට principal kim ව හම්බෙන්න  යන්න බැරි උනොත් jiminh ආපහු  මාත් එක්ක කතා කරන එකක් නෑ.....

        


                  tae pov end......

Tae ඔහොම යද්දිම principal ගෙ office  එකේ ඉදන් ආපු පොඩි කොල්ලෙක් tae ගේ ඇගේ හැප්පෙනවා....

🐯 බලාගෙන යන්න බැරිද ....!!😤

×× මට කියන්නෙ.... ඔයා බලගෙන ආවනම් හැප්පෙන්නෙ නෑනේ ....😒

🐯 හරි ... මේ principal  kim  ඇතුලේ ඉන්නවද ..??

××  එයා නැත්තං  මන් ඕක ඇතුලෙ ඉදන් එන්නෙ නෑනේ....

ඒම කියාගෙන ඒ ලමයා යන්න ගියා.....

(tae pov )

මූ යකෝ... වයසට ද මුගේ කට... මේක ස්කෝලෙ නොවුනනම් මන් දනී ඌට කරන දේ.... අහ්හ්හ්හ්ශ්ශ් .... ඉක්මනට යන්න  ඕනි.. මේ පොඩි එකා මාව අවුල් කලානේ.....



               Tae pov end.......





Knok knok ...🚪✊🏻🚪✊🏻

🐭 come...

🐯 Excuse me. Mr.kim.

🐭 ආ... Mr. Tae-hyung... take a seat....

🐯 ok ... tnq .. Mr.kim... ඒක නෙවෙයි ... jimin කිව්වා  Mr.kim ව හම්බෙන්න එන්න කිව්වා කියලා.... මොකක් හරි ප්‍රශ්නයක් ද??

🐭 අනේ... ඒම දේකට නෙවෙයි ....මේ පොඩි  වලියක් දාගෙන තිබ්බා කට්ටිය ....

🐯  මොකක් ...?? jiminah ට ගහල ද කවුරුහරි ...?🤨 

🐭 නෑ .. නෑ ... කලබල වෙන්න එපා...jimin තමයි  කෙනෙක්ට ගහලා තියෙන්නෙ ..... ඒක ඉවරයි... දැන් ඒ කට්ටිය ප්‍රශ්නයක් නැතුව ඉන්නවා...

🐯 ඒනම් කමක් නෑ.... හ්හ්හ්හ්.. ඉතින්  Mr. Kim  කෝමද  අපේ jimin ගේ වැඩ .... එයා හොදට වැඩ කරගෙන යනවා  නේද ....??

🐭 ආ .. ඔව් ... ගොඩක් teachers ලා එයාව වර්නනා කරනවා... හරිම  අහින්සක  ලමයෙක්... ඔයාගෙ මල්ලි කියල කියන්නත් බෑ  ..Mr.Tae-hyung....

Is this LOVEWhere stories live. Discover now