පුන්චි සටහනක් . . . . 🐻🖤

12 4 0
                                    

💕
   💕  ඉතිං සඳ 🌙
   
    ඔයා දුරින් ඉන්නකොට
    මම් ආසයි ඒ දිහා බලන් ඉන්න..

     මට ඔයාව එපා..
     අයිති කරගන්න ඕන නෑ මට ඔයාව
    
     දුරින් ඉඳන්
     ඔයාට නොදැනීම
     ඔයා දිහා බලන් ඉන්නයි මට ඕන
 
     ඉතිං මගේ සඳ
     පායන්න හැම රෑම 🌙
   
මං හරි ආදරෙයි ඔයාට...🐻💞

___________ 𝗖 𝗛 𝗢 𝗜 𝗖 𝗘 ______________

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

___________ 𝗖 𝗛 𝗢 𝗜 𝗖 𝗘 ______________

~ මේ කතාව කියවන්න කියලා හැමෝටම හදවතින්ම ආරාදනා කරනවා...🖤

ඒක පාර්ශවික ආදරය මුල් කරගත් හරි ලස්සන සත්‍ය කතාවක් මේ විදිහට හරි ආදරෙන් ඔයාලා එක්ක බෙදාගන්න අතරේ ඔයාලාගෙ වෝට් සලකලා බලලා කතාව ඉදිරියට ලියන්න හිතන් ඉන්නේ ... 🖤

ඉතින් අවසානෙටත් මට කියන්න තියෙන්නේ අපි අලුතින් පටන් ගමු ,
හොද විදිහට ,
හරි ලස්සනට ...🖤

ඔයාලා හැමෝටම කෝපි පාට රාත්‍රියක් !

आप प्रकाशित भागों के अंत तक पहुँच चुके हैं।

⏰ पिछला अद्यतन: Aug 05, 2023 ⏰

नए भागों की सूचना पाने के लिए इस कहानी को अपनी लाइब्रेरी में जोड़ें!

__𝗖 𝗛 𝗢 𝗜 𝗖 𝗘 🐻🖤__जहाँ कहानियाँ रहती हैं। अभी खोजें