දන්නව ද දෙයක්......."🌙 එකම එක රූපෙකින්......."🌙 එකම එක කටහඩකින්......."🌙 එකම එක ඇස් දෙකකින්......."🌙 මුලු හදවතම පිරිල ගියාම......."🌙 ඒ ප්‍රේමණීය මනුස්සයාට ඇබ්බැහි උනාම......."🌙 මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරන්න ගන්නව......🤍 • ඉතින් මගේ ආඩම්බරකාර පුන්චි මායාකාරයෝ, මාගේ සොදුරුතම ඇබ්බැහිය නුඹම පමණක් විය . . . 🐻🖤 ______________ 𝗖 𝗛 𝗢 𝗜 𝗖 𝗘 ______________