11th Bell

118 18 2
                                    

කවුද අයියෝ මේ මහ් රෑ කෝල් කරන්නේ..

හලෝ... මට දොයිමතයි පස්සේ කෝල් එක ගන්නවද?

මෝඩි...

මල්?

ම්ම්ම්. මල් තමා..

අම්භෝ.. මෙන්න මෙයාට මාව මතක් වෙලා..

අද ක්ලාස් තිබ්බා සීනු.. අම්මා ෆෝන් එක දුන්නේ රෑ..

අහ්.

ගිෆ්ට් එක හම්බුනාද?

ඕ. චොකෝ ටික නම් ඔක්කොම කෑවා..සෙන්ට් එකත් සූදයි..

වොච් එක..

හ්ම්ම්  ඒක මට එපා..

ඇයි...

ඒක හොඳ වොච් එකක්.. මට එපා..

බෑ ඒක ඔයාටමයි මම ගත්තේ...ඕක ගන්න මම සල්ලි එකතු කලේ  ගිය අවුරුද්දේ මුල ඉඳලා..

ඒත් ඒක ගොඩක් ගණන් දෙයක්නේ?

ඒ උනාට මම සතුටින් ඔයා වෙනුවෙ සල්ලි එකතු කරල අරන් දීපු දේනේ 

හ්ම්ම්..

මැණික.?

ම්ම්...

බලන්න ආසයි..

වීඩියෝ ඔන් කරමු?

හා.. ඉන්න.. දැං හරි. කෝ ඉතිං මූණ පෙන්නන්න.. ඇයි හංගගෙන ඉන්නේ?

අනේ බෑ. ලැජ්ජයි..

යකෝ ඒක...එයාමයි කිව්වේ වීඩියෝ කොල් ගම්මු කියලා..

ම්ම්.

හරි මූණ පෙන්නන්න බෑනේ .මම වීඩියෝ ඕෆ් කරනවා...

ඕ. එපා අනේ. දැං හරිද?

ලස්සන වෙල..

අනේ යන්න අනේ බොරු නොකිය..ඇයි කොන්ඩේ තව කොටට කැපුවේ.?

ඔයා දන්නවනේ මම කොන්ඩෙ වවන්න ආස නෑ කියලා..මටත් එක්ක ඔයා කොන්ඩේ වවනවනේ..

යැයි යැයි තමා.. මම මෙහේ නෙට්බෝල් ටීම් එකට ජොයින් උනා..

වහ්.. මේ පාර අපි දෙන්නා ප්‍රතිවාදීන්ද එතකොට. චැහ්..ස්කූල් පටන් ගන්නෙ කවද්ද බබා.?

මේ සඳුඳා මල්....

හ්ම්ම්. ආයේ කවදා කෝල් කරන්න වෙයිද දන්නෙ නෑ සීනු.. ඔක්කොටම කලින් විභාගේ ගොඩ දාං ඉම්මු..

The Bell.... (සීනු)Où les histoires vivent. Découvrez maintenant