⛓️ 33 ⛓️

186 22 22
                                    

Few years later ___

අවුරුදු කීපයක් හෙමින් ගත වෙද්දි ජිමින් , පාර්ක් පවුලේ ආදරේ ලබන ගමන් හොඳින් හැඳි වැඩුනා..එයාව හැමොටම විශේෂ කෙනෙක් ආදරණීය කෙනෙක් උනා..ඔම්මා එක්ක කෑම හදන්න ඉගෙන ගන්න, අප්පාගේ වැඩ වලට පුංචි පුංචි උදව් දෙන්න..හියුන්ගේ ළඟ දැවටි දැවටි හුරතලේ වෙන්න වගේම ටේගේ හැමදේම වෙන්න ජිමින්ට පුළුවන් උනා..

දවසින් වැඩි කාලයක් චිමී ගත කරේ ටේ එක්ක..දෙන්නට එයාලව නැතුව දවසක් වත් ඉන්න බැරි තැනට ලං වෙලා තිබුණා.. අසීමිත ආදරය රැකවරණය පිරුනු ඒ බැදීමට දෙන්න නමක් තිබුණේ නැ...

.
.
.

ජීසන්ගේ office room එකට ජිමින් එක්කම ටේ ඇතුල් උනේ ටික වෙලාවකට කලින් ලැබුණ පණිවිඩය නිසා..අප්පා එයාගෙ ලැප් එකට මුණ බර කරගෙන හිටපු නිසා එයාලා ඇතුලට එනකන්ම එයා දැක්කේ නෑ...

🐥 අප්පා ඔයා මට එන්න කිව්වද.

🐲 ආ..චිමී...ටේ ඔයත් ආවද... හ්ම්...මං එන්න කිව්වේ වැදගත් දෙයක් කියන්න..මේක දැන්මම ටේට අදාළ වෙන දෙයක් නෙවෙයි...ජිමින්...ජී අන්කල් ඔයාව අපේ වැඩ වලට ගන්න තිරණය කරලා..

🐥 ඒ කිව්වේ අප්පා..මට තේරුනේ නෑ

ආයිමත් වතාවක් බර හුස්මක් පිට කරන ගමන් අප්පා චිමීගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ලෑස්ති උනා...

🐲 අපේ gang එකෙ දේවල් ඔය දෙන්නට රහසක් නෙවෙයි නේ..god father ජිමින්ව mafia එක ඇතුළට train කරලා දාන්න හදන්නේ..ඉතින්..dark dragons ලගේ තැනක් හදාගන්න එක ඔයාගෙ වගකීමක්.. අද හවසම අපි ඒ වැඩේට යන්න ඕනි

ජිමින්ගේ මූණෙ ඇදිලා තිබුණේ ප්‍රහේලිකාවක්..අවුරුදු දාහතරක් වගේ පොඩි වයසෙන් එයාට මේ තරම් ලොකු දෙයක් කරන්න වෙයි කියලා චිමී හීනෙකින්වත් හිතුවේ නෑ...ඒ වගේම එයාව මේ දෙවල් වලට එකතු කරගනියි කියලා කවදාවත් බලාපොරොත්තු උනෙත් නෑ..චිමී වගේම ටේත් හිටියේ මේ වෙන කිසිම දෙයක් ගැන හිතාගන්න බැරුව..

🐯 අප්පා...චිමීට මේ දේවල් බර වැඩියි..අනික මට මගේ චිමීව තනියම ඔය වගේ තැන් වලට යවන්න බෑ..

🐲 ටේ...චිමී යන්නේ මගෙත් එක්ක..

🐯 මටත් dark dragons ලාට එකතු වෙන්න ඕනි..චිමීට පුළුවන් නම් මට බැරි වෙන්න විදියක් නෑ නේ..

 PleASe YoU StaY ALIve  || 🔞 MINGGUK||  [Ongoing]Where stories live. Discover now