☆INTRO☆

418 41 82
                                    

ජියෝන් ජන්ග්කුක්;මාෆියා ලෝකේදී නම ඇහුවත් කවුරුත් බය වෙන "Devil Guk" අවුරුදු 25යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජියෝන් ජන්ග්කුක්;
මාෆියා ලෝකේදී නම ඇහුවත් කවුරුත් බය වෙන "Devil Guk"
අවුරුදු 25යි.
"Devil Brothers"මාෆියා කණ්ඩායමේ Leader.

චරිතේ ගැන කියනවනම්......,
Devil Guk කියන්නේ ගොඩක් නපුරු කිසිම හිතක් පපුවක් නැති අහංකාර තරුණයෙක්.ඒ වගේම තමයි විස්තර කරන්න බැරිතරම් ගොඩක් කඩවසම්.ඒ වගේම නොම්බර එකේ Play Boy කෙනෙක්!

පවුලේ අයට කියලා ඉන්නේ තමන්ගේ සහෝදරයෝ පස්දෙනා විතරයී.එකකුසින් බිහිඋනේ නැතත් ජන්ග්කුක්ට අනුව ඔවුන් පස්දෙනා ජන්ග්කුක්ගෙ සහෝදරයින්!

එකකුසින් බිහිඋනේ නැතත් ජන්ග්කුක්ට අනුව ඔවුන් පස්දෙනා ජන්ග්කුක්ගෙ සහෝදරයින්!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කිම් නම්ජූන්;
මාෆියාවට නම් (Rm)
"Devil Brothers"මාෆියා කණ්ඩායමේ සාමාජිකයෙක්.
අවුරුදු 28 යි.

මෙයාගෙ චරිතේ ගැන කතාකරනවනම්...,

මෙයත් ජන්ග්කුක්ගෙ කපාපු පලුවම තමයි.ගොඩක් නපුරු තද ගතිගුණ තියෙන අහංකාර තරුණයෙක් වගේම ගොඩක් කඩවසම්.
නම්ජුන්ටත් පවුලෙ කවුරුත් නැහැ.සහෝදරයෝ හතරදෙනයි, පෙම්වතයි ඇරෙන්න.

සහෝදරයෝ හතරදෙනයි, පෙම්වතයි ඇරෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THE DEVIL'S GEM [KV]ᴼⁿʰᵒˡᵈWhere stories live. Discover now