✨Chapter 01✨

317 35 35
                                    

හ්ම්ම්ම්....දකුණු කොරියාවේ සෝල් අගනගරය.අහස උසට ගොඩ නැගුණු මහා විසල් බිල්ඩින්,ඉමක් කොනක් නොපෙනෙන දීර්ඝ මහාමාර්ගයන්,මාර්ග දෙපස ඇති වර්ණවත් ගස් කොලන්,කිටි කිටියෙ එහෙ මෙහෙ තටු සලන පුංචි කුරුල්ලන්,කාර්‍යබහුලත්වයෙන් පිරුණු ජනතාව......ඉතිං සෝල් කියන්නෙම ඉතාමත් ලස්සන ජනාකීර්ණ අගනගරයක්!!!!

අදත් වෙනදා වගේම ලස්සන අලුත් දවසක්!!!සෝල් නගරයේ මිනිසුන් වෙනදා මෙන්ම තම ජීවන රටාව සුපුරුදු පරිදි ගෙන යද්දී සෝල් නගරයේ ජීවත් වන තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුට නම් ඒක එහෙම උනේ නැහැ!!
.
.
.
.
.
.
.
.
.
.
At Devil Guk's Mansion☬

☬At Devil Guk's Mansion☬

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Jk's Mansion)

"යාහ්හ්හ්හ්හ්!!!!!ජියෝන් ජන්කුක් තමුන් නැගිටිනවද නැද්ද!!!!!"

අදත් උදේ පාන්දරම කොරියාවේ ලොකුම ලොකු මාෆියා ලීඩර්ගේ මුලු මැන්ෂන් එකම දෙදරලා යන්න තරම් සද්දෙන් මේ කෑ ගහන්නේ ඩෙවිල් ගුක්ගෙ ආදරණීය සහෝදරයා!
එහෙමත් නැත්නම් ජින්!

ජින් මේ උදේ පාන්දරම එයාගේ රැප් එක කියන්න පටන් අරන් තියෙන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි එයාගේ චූටී මළයන්ඩියාගෙම වැරදි නිසා.ඊයේ රෑ ක්ලබ් ගිහින් බීලා බීලා මැන්ෂන් එකට ආපු ජන්කුක් නිදාගත්තේ සාලේ සෝෆා එක උඩ.හැබැයි කොල්ලා දැන් බලද්දී නම් බිම පතබෑවිලා.ඉතිං ජින්ට මේ මළපැනලා තියෙන්නේ මුලු රෑම ක්ලබ් ගිහින් බීලා බීලා ඇවිත් තාමත් සාලේ මැද පතබෑවිලා ඉන්න ජන්කුක්ව දැකපු නිසා.

"කුක්!මං මේ තමුන්ට කියන අන්තිම පාර!!!!නැගිටිනවා මේ දැන්ම!!!"

දඩාං💥

"ආව්ව්ව්.....බුදු අම්බෝ!!!!!"

කොච්චර කතාකරත් ජන්කුක් නැගිට්ටේ නැති නිසා මලපැනලා ඉදපු ජින් ළග තිබුණු පුටුවක් උස්සලා අරන් ජන්කුක්ගෙ පිට මැද්දට තඩිබෑවා.වැදුණු පාරේ සැරට ජන්කුක් උඩගිහින් ඇහැරුණා!

THE DEVIL'S GEM [KV]ᴼⁿʰᵒˡᵈWhere stories live. Discover now