shina,s pov

140 5 0
                                    

shin na 🥀

කස්ටිය...අදුර ගන්න මේ ඉන්නේ ශින් නා😍...අවුරුදු 22 යි තාම චූටි කෙල්ලෙක්.නෝමල් ෆැමිලි එකක කෙල්ලෙක්.මෙයාලගේ සීයා ගොඩක් පොහොසත් කෙනෙක්🤑සීයා ශින් නාට ගේනවා ප්‍රොපෝසල් එකක් .ශින් නාගේ තාත්තටත් සල්ලි නැති නිසා මේ ප්‍රොපෝසල් එකට කැමති වෙන්න වෙනවා.ශින් නාගේ සීයා ශින් නාට ගොඩක් ආදරෙයි.ශින් නාගේ සීයා ටෝ බොන් මහත්තයාගේ ළගම යාලුවෙක්ගේ පුතෙක් තමා ශින් නාව මේ විදිහට මැරි කර ගන්නේ...මිනිහා පට්ටම නපුරුයි...💜😗💥බලමු ශි නාට මොකෝ වෙන්නේ කියලා....

💜😗💥බලමු ශි නාට මොකෝ වෙන්නේ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

tae mo 💖

ශින් නාගේ නපුරු හස්බන් යේ ටේ මුන්.💥😁ශින් නාට කැමති කර ගන්න ඕනි නිසා අම්මයි තාත්තයි ටේ මූගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ..ඒ කියන්නේ කායෝට සල්ලි දෙනවා වෙන කෙනෙක් එක්ක යාලු වෙන්න කියලා. 😒ඉතින් කායෝ යේ ටේ මුන් එක්ක බ්‍රේක් අප් වෙනවා.🙂💔 ටේ මුන් හිතන් ඉන්නේ මේ ඔක්කොමටම වැරදි ශින් නා කියලා...😌

කතාව මේ දෙන්නා ගැන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කතාව මේ දෙන්නා ගැන.ඉස්සරහට තව චරිත ටිකක් ඇඩ් කරන්නම් ළමායි..ඔතරීට කම්මැලී කාමරේ අස්සට වෙලා...ටයිප් කරන්න😁❤

🥀හරි...මම හදන් එන්නම්...

කන්ෆියුස් වුනා නේ...ඔයාලා හිතනවා වගේ දෙයක් නෙවේ මේ වෙන්නේ.ටේ මෝ ඇන්ඩ් ශින් නා කසාද බැදලා ඉන්නේ..ටේ මෝගේ ආදරේ අතඇරලා ශින් නා බදින්න වෙනවා ටේ මෝට ඉතින් මේ දෙන්නගේ ෆර්ස්ට් රෑ වෙඩින් එකේ.ටේමෝ වගේ නෙවේ ශින් නා.එයා හරිම හොදයි ඒනිසා එයා අකමැත්තෙන් වුනත් තාත්තා සතුටු කරන්න ටේ මෝ බදින්නේ.

You've reached the end of published parts.

⏰ Last updated: Sep 03, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

18+ stories sinhalaWhere stories live. Discover now