Part 03

293 20 2
                                    

🐱Yoongi pov:-

🐱:-"කෝ බලන්න මෙතන ඉන්න මන් නොදන්න මගේ අනාගත මනමාලි 😏"

මන් දාගෙන හිටපු mask එකත් ගලවන ගමන් එහෙම ඇහුවම ඉස්සරහ උන්නු මෝහිනියො තුන්දෙනා විතරක් නෙවෙයි වටේට එකතු වෙලා හිටපු උනුත් සූස් ....... සූස්.... ගාන්න ගත්තෙ සර්පයො වගේ.... 🐍

( A/N :- මට ප්‍රේම දඩයම සිහි වුනා පෙන්ස්...🙂 )

💗 :- " මෙන්න මේ මෝහිනීගෙ නන්ගි රෝහිනී වගේ ඉන්න හොල්මන 😒 "

අම්මෝ.... නන්ගි උබ නම් දැන් ගානට පැහිලා😂. එක අතකට සාධාරණයි අර වගේ කතාවක් මේකි කිව්ව එක ගැන . මොකද ඒකිව දැක්කම මටත් මතක් වුනේ Train to busan එකේ සොම්බියෙක්ව🧟. අවුලක් නෑ. යන්තම් හරි. අයියගෙයි නන්ගිගෙයි choice ටිකක් හරි සමානයිනෙ🤟.මන් එහෙම හිත හිත ඉන්නකොට.....

👾 :- " ඒයි හිගන්නි ..... තමුසෙ කොහොමද මෙච්චර ප්‍රසිද්ධ music producer කෙනෙක්ට ඔහොම කතා කරන්නෙ..... අනික ඒ මේ යුනි එකේ අයිතිකාරයා  😠"

🤢 :- " ඒක තමා අනික තමුසෙ මොකටද ඔප්පගෙ අත අල්ලගෙන ඉන්නෙ. 😠මෙතන ඉන්නවා එයාගෙ future wife . තමුසෙට .......👋👋"

🐱:-  " මන් මෙච්චර  වෙලා තමුසෙලා දෙන්න කියපු ඒවා.අහගෙන හිටියෙ. තමුසෙ කොහොමද මෙයාට හිගන්නි කියන්නෙ ? මට ඒක මුලුන් ම කියනවා..... " 😡🤬

මට දැනුනෙ මාව ගිනි ගන්නවා වගේ.... 😡
පව් මගෙ පොඩි එකී.... 😰
පුන්චි කාලෙ ඉදන් මන් වත් බනින්නෙ ගහන්නෙ නැතුව හැදුව කෙල්ල. 🙁
මේ කොහෙවත් යන නැට්ටිච්චියොන්ගෙන් බැනුම් අහන්න ඕනිද ?😠
මගෙ අහිංසක කෙල්ල යුනී යන්න පටන් ගත්ත දවසෙ ඉදන් මේ විදිහට විදවන්න ඇති.... 😨ඕව කල්පනා කර කර ඉද්දි අර කෙල්ල ආයෙමත් කිව්ව කතාවට නම් මට මාරයා ආවේස උනා.

(A/N :- මිහී අහිසක නෑ පූස් ඔප්පේ.....🤦)

🧟:- " අනේ ඔප්පා.... ඔයා ඇයි මේ කොහෙවත් යන කෙල්ලෙක් ගැන බලන්නෙ.  මේකි හිගන්නියක් ඔප්පා. බලන්නකො ඇදුම් වල හැටි. බොටමයි t - ශර්ට් එකයි.  fashion ගැන මෙලෝ දැනුමක් නෑ... උදේට යුනි එන්නෙත් බස් එකේ......😌 "

🐱:- " ඕ ..... දැන් තමුසෙ හිතන්නෙ මනුස්සයෙක් ගෙ පිට පෙනුමින් ඒ මනුස්සයාගෙ තත්ත්වෙ මනින්න පුලුවන් කියලා නේ.... එහෙනම්  තමුසෙ වැරදියි.... මොකද මේ ඉන්නෙ හිගන්නියො  නෙවෙයි . තමුසෙලාට වඩා දෙතුන් ගුනයක් සල්ලි තියන කෙල්ලො .... මේ තමුසෙ ඉස්සරහ මගෙ ලග ඉන්නෙ මගෙ නන්ගි . දැන් හරිනෙ ... මට මේක කියනවා. තමුසෙ කොහොමද මගෙ gf උනේ...." 😏🤔

Who Are You?? ( Sinhala ff) JKWhere stories live. Discover now