#9. Their Mates

62 15 132
                                    

Continuing someone's pov:

මිනාහ්ගේ හදවතින් එළියක් එන්න පටන් ගත්තාම පස්සේ එතන හිටපු අනිත් අයගේ හදවතිනුත් එකිනෙකට වෙනස් පාට වර්ග තුනකින් හදවත දිලිසෙන්න ගත්තේ ගෑණු ළමයින්ගේ හදවතින් මැණිකක හැඩයෙනුත් පිරිමි ළමයින්ගේ හදවතින් කොපුවක හැඩයකට සමාන හැඩයකින්. ඒ වේදනාත්මක මොහොතට පස්සේ හැමෝම එයාලා ඉදගෙන හිටපු තැනින් නැගිටලා අනිත් අය දිහා බැලුවේ වෙච්ච දෙයින් යම් තරමක් එයාලට පැහැදිලි වෙච්ච නිසා.

Boy 1 : මේ ඉන්නේ අපේ මේට්ලා!

Minah : ඔව්. කියන්නේ අපි එයාලව හොයාගත්තා.

මිනාහ් වගේම එතන හිටපු අනිත් පිරිමි ළමයත් එහෙම කිව්වට පස්සේ එතනින් හීසන්ග් වගේම සේහා එක පාරට මතුවුනේ අනිත් අයවත් පුදුම කරවගෙන.

Heeseung : ඔව්! උත්තමාවියනි, උතුමාණනි! මේ ඔබලාගේ අනාගත සහකරුවන් සහ සහකාරියන්.

Seha : ඔබලා ඔබලාට හිමි වූ පළමු පරීක්ෂණය සාර්ථකව නිම කරා.

Heeseung & Seha : අපෙන් සුභ පැතුම්!!

හීසන්ග් සහ සේහා හරිම ගෞරවශීලී විදිහට එහෙම කියලා එතනින් අතුරු දහන් වුනේ මෙතන ඉදලා එයාලාගේ මනස පාලනය කරන එක නවත්තලා දාලා. ඒ වගේම හීසන්ග් සහ සේහා එතන හිටියේ මායා ලෝකේ විදිහට ඇදුම් ඇදගෙන.

 ඒ වගේම හීසන්ග් සහ සේහා එතන හිටියේ මායා ලෝකේ විදිහට ඇදුම් ඇදගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Heeseung

Heeseung

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Witches of the Cold Night ✔️Where stories live. Discover now