Coming Soon

43 12 17
                                    

[මෙය update එකක් නොවන බව කරුණාවෙන් සලකන්න]
.
.
.
.
.

"අපිට මේක කරන්න අමාරු වෙයි බලන්න දැනටමත් අපේ කට්ටියට අමාරුයි"

"එහෙම කියලා අපිට මේක මෙතනින් අතාරින්න බෑ අපි තමයි අනාවැකියේ උරුමක්කරුවෝ. නිසා මරාගෙන මැරෙන්න හරි අපිටම තමයි මේක ඉවරයක් කරන්න වෙන්නේ"

"හාහාහාහා! තමුන්ලා මේ ටිකට පරාජය බාර ගන්න තීරණය කලාද? අනේ මන් හිතුවේ මාත් එක්ක අන්තිම හුස්ම වෙනකන්ම සටන් කරයි කියලා. හොඳට මතක තියාගන්නවා තමුන්ලට මාව පරදන්න බෑඈඈඈ! අනාවැකිය බොරුවක්!"

"යාහ්! මාව අතාරිනවා කැතම කැත මැඩගස්කර් ගෙම්බා! තමුසෙ හිතනවද ඔය ගෙඹි පෙනුමට අපි රැවටෙයි කියලා?"

" තමුසෙලා තාම මාව හරියට දැකලා නෑ! යාආආආහ්!"

"ඒයි! Darkus! අතාරිනවා මගෙ කෙල්ලව!"

"මොකා? අජුම්මා ඔයා?!"

මේක අවසානය නෙවෙයි මේ තමයි ඔවුන්ගේ ආරම්භය. ඔවුන්ගේ ඉදිරිය කෙසේ වෙයිද? ඔවුන්ට ඒ දරුණු රකුසාව පරාජය කිරීමට හැකි වෙයිද?

To be continued...
_________________________________________

_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Poster by Silvermirror23 

Thanks අක්කි මේකට. මේක ගොඩාක් ලස්සනයි!!!

Wait for the blast 💥...

Choi_Seoyeon☘️💫

Witches of the Cold Night ✔️Where stories live. Discover now