Intro

48 14 5
                                    

කැමෙලියා

කමෙලිය කියලා කියන්නේ පිරිමි වශිකරගන්න මලක්.. වනාන්තරය මැද්දේ පිපෙන මේ මල හරිම ආකර්ෂනීය මලක්.. එකට වහ වැටෙන්නේ පිරිමි..

තද රතු පාටින් පිපෙන මේ මල ඇත්තටම දකීන ඔනී කෙනෙක්ගේ ඇස් ඒ දිහටම අද බැදාල තියාගන්න හරිම දක්ෂ කෙනෙක් මේ කමෙලිය කියන මල..

මේ මලට තමන් හිතන ඕනේ කෙනෙක්ගේ වෙස් ගන්න පුළුවන්
වගේම එයාටම අවේනික උනු රූපයක් තියෙනවා..

මේ මගේ අලුත් කතාව කමෙලිය
Fantastic story එකක්
Taekook  ekk

ඔයාල කැමති වෙයි කියලා හිතනවා අලුත් එකට
කැමති නම් Library Add කරලා තියාගන්න
ඉක්මනින් කතාවේ මුල් කොටසින් හම්බෙමු...

Book cover hdana kenek innawa nm kiyanna

ලිලී ✨

°°|| කැමේලියා||°°TK*Where stories live. Discover now