To My Soul 18

2 2 0
                                    

මේ ලොකේ කිසිම මනුස්සයෙකුට
කවදාවත් තමන්ට අයිති වෙලා ටික කාලෙකින්
අහිමි වෙන මනුස්සයෙකුට....

කොතනකදිවත් ආදරේ හිතෙන්න එපා...

එහෙම වෙනවා කියන්නේ

තමන්ගේ අතේ තියන පිහියකින්
තමන්ම තමන්ට ඇ !!න ඇ !!න

ජිවත් වෙනවා වගේ වැඩක්.... 💔🕊

~ 𝘌𝘵𝘦𝘳𝘯𝘢𝘭 𝘚𝘰𝘶𝘭 | 2023.09.17 ~

17 ~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Eternal Soul Where stories live. Discover now