chapter 14

112 22 0
                                    

𝗷𝗶𝗺𝗶𝗻 - දැන් ඔයාට කොහොමද බෙයා

𝗧𝗮𝗲 - දැන් ටිකක් අඩුයි ජිමිනි

𝗵𝗼𝗯𝗶 - මොකද නොන්ඩි ගහන්නෙ ටේ. ඔයාගෙ ඔලුවනෙ රිදෙනවා කිව්වෙ

𝗧𝗮𝗲 - ආහ් මං මේ කකුල මේසෙක වැදුනා මං හිතන්නෙ උලුක් වෙලා වගේ.

𝗷𝘂𝗻𝗴𝗸𝗼𝗼𝗸 - එහෙනම් බේබි ඔයා ජිමින් එක්ක මෙතන මේසෙන් වාඩි වෙලා ඉන්න හොදද අපි දැන් ඉස්සරහට යන්න ඕනි.

𝗧𝗮𝗲 - හරි කුකී.. 𝗵𝘄𝗮𝗶𝘁𝗶𝗻𝗴 ඔයා තමයි දිනන්නේ 🙂

ඒකට හිනා උන ජන්කුක් ටේගෙ නලලට කිස් එකක් දීලා යුන්ගියි හොබියි එක්ක ගිහින් එයාට වෙන් උන මේසෙන් වාඩි උනා.එතකොටයි ජන්කුක් දැක්කේ එයාගෙ එකම හතුරා බෝගම්. බෝගම් හිටියේ ජන්කුක්ගෙ මේසෙට ඉස්සරහ තිබ්බ මේසේ.

𝗷𝘂𝗻𝗴𝗸𝗼𝗼𝗸 - මේ හෝතම්බුවාත් ඇවිල්ලද

𝘆𝗼𝗼𝗻𝗴𝗶 - ඔව් ඉතිම් මුලු කොරියාවෙම බිස්නස්මන්ලා මෙතනට එනවනෙ.

𝗷𝘂𝗻𝗴𝗸𝗼𝗼𝗸 - මූව බිස්නස්මන් කෙනෙක් වගෙ පේනවද ඔයාලට. මට නම් පේන්නෙ හිගන්නෙක් වගේ. මූනේ හැටි විතරක් දෙකක් අනින්නමයි හිතෙන්නෙ

𝗵𝗼𝗯𝗶 - හෝව් හෝව් කෑ ගහන්න එපා දැන්  අන්න දැන් දැන ගන්න පුලුවන් කව්ද තේරිලා තියෙන්නෙ කියලා.

නිවේදකයා ප්‍රතිඵල අරගෙන ස්ටේජ් එකට නගිනකොට ටේ නම් හිටියෙ ටිකක් බය වෙලා. එයාට විශ්වාසයි ජන්කුක් දිනනවා කියලා ඒත් මේ වෙලාවෙ ටිකක් බය වෙලයි හිටියෙ.

𝗧𝗮𝗲 - ජිමිනි  ඔයා හිතන්නෙ කුකී තේරෙයි කියලද. එයා මේක ගැන ගොඩක් හීන දැක්කා. මේ අවෝඩ් එකට ගොඩක් මහන්සි උනා

𝗷𝗶𝗺𝗶𝗻 - අනිවාර්‍යෙන්ම කුක් දිනනවා ටේ.. ආ අවෝඩ් එක දීලා ඉවර උන ගමන් අපි යන්න ඕනි හොදද. හොබි හියුන් කිව්වෙ ඔයාට ටිකක් අසනීපයි වගෙ කියලා ගෙදර යමු කියලා. කොහොමත් අවෝඩ් සෙරමනි එකෙන් පස්සෙ තියෙන පාටි එකට ජන්කුක් ඉන්නම ඕනි. ඉතින් ඔයයි මායි හොබි හියුන් එක්ක ගෙදර යමු ඊට පස්සෙ තියෙන්නෙ කුක්ව ගෙදරට ගෙන්න ගන්න පොඩි ඇක්ට් පාරක් දාන එක විතරයි.

𝗧𝗮𝗲 - හරී... අන්න එයා කියන්නයි හදන්නෙ.

" 𝗚𝗼𝗼𝗱 𝗲𝘃𝗲𝗻𝗶𝗻𝗴 𝗲𝘃𝗲𝗿𝘆𝗼𝗻𝗲... 𝘄𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝗼𝘂𝗿 𝗮𝗹𝗹 𝗴𝘂𝗲𝘀𝘁𝘀 𝗮𝗻𝗱 𝘁𝗵𝗲𝗶𝗿 𝗳𝗮𝗺𝗶𝗹𝘆 𝗺𝗲𝗺𝗯𝗲𝗿𝘀. 𝗻𝗼𝘄 𝘁𝗵𝗶𝘀 𝘁𝗵𝗲 𝗿𝗲𝘀𝘂𝗹𝘁. 𝗻𝗼𝘄 𝗶'𝗺 𝗴𝗼𝗶𝗻𝗴 𝘁𝗼 𝘁𝗲𝗹𝗹 𝘁𝗵𝗲 𝗿𝗲𝘀𝘂𝗹𝘁𝘀. 𝗮𝗿𝗲 𝘆𝗼𝘂 𝗿𝗲𝗮𝗱𝘆 𝗴𝘂𝘆𝘀................ 𝗼𝗸𝗮𝘆 𝗼𝗸𝗮𝘆 𝘁𝗵𝗲 𝗯𝗲𝘀𝘁 𝗰𝗲𝗼 𝗼𝗳 𝗸𝗼𝗿𝗲𝗮  2023 𝗮𝘄𝗼𝗿𝗱 𝗴𝗼𝗶𝗻𝗴 𝘁𝗼......................... 𝘁𝗵𝗲 𝗯𝗲𝘀𝘁 𝗰𝗲𝗼 𝗮𝘄𝗼𝗿𝗱 𝗴𝗼𝗶𝗻𝗴 𝘁𝗼 𝗺𝗿. 𝗷𝗲𝗼𝗻 𝗷𝘂𝗻𝗴𝗸𝗼𝗼𝗸 👏👏👏👏 𝗰𝗼𝗻𝗴𝗿𝗮𝘁𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝗺𝗿. 𝗷𝗲𝗼𝗻 , 𝗽𝗹𝘇 𝗰𝗼𝗺𝗲 𝘁𝗼 𝘁𝗵𝗲 𝘀𝘁𝗮𝗴𝗲 𝗮𝗻𝗱 𝗴𝗲𝘁 𝘆𝗼𝘂𝗿 𝗮𝘄𝗼𝗿𝗱 "

╰☆☆ 𝔐𝔜 𝔐𝔒𝔒𝔑 ☆☆╮( 𝕋𝕜 ) ʷᵉʳᵉ ʷᵒˡᶠ ˢᵗᵒʳʸ Where stories live. Discover now