chapter 26 ❤️‍🔥

327 54 79
                                    

Love is lust ❤️‍🔥

SathyaDew ✍️

______________________________________

අවුරුදු 5කට පස්සෙ අයෙත් එ බොල ඇස් දෙන්නාගෙම ඇස් වල පැටලුනේ ඉබෙටමයි

එ ඇස් වල ආදරේ තිබුනා උතුරන්න !!!

දෙන්නාට දෙන්නා ලන්වෙන්න අඩිය අඩිය ඉස්සරාහට එද්දි දෙන්නාම කදුලු මැදින් හිනා උනා හරි අපුරුවට

දෙන්නාම දෙන්නාගේ ඇගේ හැම තැනම ඇස් ගෙනුච්චේ එදා වෙන්වුන දෙන්නාට වඩා දෙන්නාම වෙනස් වෙලා
විෂේශයෙන් jungkook !!!

ගැහෙන හදවත් අයේත් එක හමුවෙද්දි soyon බිම බලා ගත්තෙ වැටෙන කදුලු හන්ගන්න

තොල් හපාගෙන ඉකිය නවත්ත ගත්ත soyon jungkook  ලගටම ආවේ
ගැහෙන පපුව සතුටින් පිරිලා යද්දි

අ...පේ ප්‍රා..ර්තනා..ව !!..." soyon jungkook  දෙන්නාම එකම පාර කිව්වෙ දෙන්නගෙ හිනාවට giggle කරද්දි

ම..ට හිතු..වා ඔයා..ත් එ..ක !!.." soyon ගේ ඇස් කහ පාට අලොකයට ඇස් දිලිසුනේ හන්ගන් ඉන්න කදුලු නිසා

Jungkook  වෙව්ලන අත් දොරෙන් එහා පැත්තට පෙන්නද්දි soyon හෙමින් ඔලුව වැනුවා

Soyuk දිහා soyon බලද්දි
Hyjin දිහා jungkook  බැලුවේ අවසර ඉල්ලන්න වගේ
Hyjin soyuk දෙන්නාම ඔලුව වනද්දි දෙන්නාම හෙමින් අඩි තිබ්බෙ jungkook  කිව්ව පැත්තට යන්න

කාලෙකට කලින් දෙන්නාගෙම හදවත් හොදින් අදුරන දෙන්නෙක් නාදුන විදියට දෙපැත්තකට වෙලා ඈතින් ගියේ
හිත් ලග උනාත් ලන් වෙන්න අවසර නැති නිසා

නිසල ගගකට ලගින් කහ පාට එලි වලින් ලස්සන උන තැනකට දෙන්නාම ආවේ එ ලගම තිබුනු බෙන්ච් එකෙන් දෙන්නාම වාඩි වෙද්දි

විනාඩි ගානක් කිසිම කතාවක් දෙන්නා අතර තිබුනේ නැහැ
කතා කරන්න ගොඩක් දෙවල් තිබුනාත් කොතනින්ද පටන් ගන්න ඔනේ කියලා දෙන්නාටම තෙරෙන් නැතුව ඇති

ඔ..යා හොදින්ද kook !!... "  වෙව්ලන අත් එකට පටලවන් වචන ගලපන්න හදන කොල්ලාගෙ ඇස් බොල උනා

Hyjin  හො..ද වයිෆ් කෙනෙක් ..!!.." jungkook  මුකුත්ම නොකියා තමන් හොදින් කියලා soyon ට කියද්දි කෙල්ල ලාවට හිනා උනේ hyjin  ගේ තුරුලේ නිදා ගෙන ඉන්න හා පැටියා වගෙම එයගෙ අප්පාත් හුරතල් නිසා

You've reached the end of published parts.

⏰ Last updated: Oct 06, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Love is lust ❤️‍🔥 Complete Where stories live. Discover now