Jeon jungkook ආදරය රාගය ලෙස සැලකූ සල්ලාල බඹරෙකු වු ඔහු අහම්බෙන් මුන ගැසුන අහිංසකාවියගේ ආදරේ පෑතු ඔහු Cha soyon ආදරය වෙනුවෙන් ජිවිතේ වරද්ද ගත් අහිංසකාවිය අහිමි විම ජිවිතෙ කොටසක් වෙද්දි Soyon හදවතින් සල්ලාල බඹරාට ආදරේ පිරි නමයි Park hyjin Jungkook ගේ නමින් රාගයෙන් මුසපත් උන ඇය කාමුක ගිනි දැල් මතින් ඇවිලෙන ඇය