⛓️ 34 ⛓️

58 11 0
                                    


Few years later ___

කාලය ඉක්මණින් ගත වෙද්දි Dark Lord ගෙ නමින් ජිමින් මේ වෙද්දි එයාගෙ පුහුණුවීම් සියල්ලක්ම අවසන් කරලා තිබුණේ හැමොටම කලින් වගේම ඒවායේ උපරිමයට යමින්... සටන් කලා කීපයකම ප්‍රමුඛ තැන ගන්න Dark Lord ට පුළුවන් උනා... ඒ වගේම මේ වෙද්දි MR.X විදිහටත් ජිමින් එයාගෙ වැඩ කරගෙන ගියේ ලෝකෙම හොලවන්නට තරම් දක්ෂ Black hat hacker කෙනෙක් විදිහට එයාගෙ වැඩ ආරම්භ කරමින්..... මේ හැම දේකටම එයාගෙ ලඟින්ම හිටියේ හෙවනැල්ලක් වගේ හිටියේ V...god father හිතුවට වඩා ඉක්මනින් එයාගෙ human weapon එක මේ වෙද්දි හැම දේකින්ම පරිපූර්ණ වෙලා තිබුණා...

කෙටි කාලයක් ඇතුළත Dark Lord කියන නම හැමෝගෙම අතරට එන්න පටන් ගත්තා.එයාව korean mafia එකට නැතුවම බැරි කෙනෙක් උනා වගේම තව තවත් බලවත් වෙන්න පටන්ගත්තා..මේ අතරම තවත් තමන්ගේ gang එකෙ බලය වැඩි කරන්න වගේම godfather ගෙ නම ඉදිරියට අරන් යන්න Dark Lord ගන්න පුළුවන් දරුණුම ගණයේ අවස්ථාවක් තමන්ගේ නායකයාගේ අනුදැනුම ඇතිව අරගෙන තිබුණා..red room...Dark load මේ ගැන අවසර අරන් තිබුනේ god father ගෙන් උනත් Vට නම් මුලදි මේ ගැන තිබුණේ අකමැත්තක්..කල් යද්දී ටේහියුන්ට සිද්ධ උනා චිමීට ඒ වෙනුවෙන් උදවු කරන්න..

පිටස්තර පුද්ගලයන්ට , gang එකෙ සාමාජිකයන්ට වගේම කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න බැරි Red room එකට යන්න අවසර තිබුණේ V ට විතරක් උනත් ඒක භාවිතා කරන්න පුලුවන් උනේ Dark Lord ට විතරයි..පන පිටින් ඇතුළට යන ඕනිම කෙනෙක් ආයිමත් එළියට එන්නේ දරුණු මාරාන්තික ක්‍රියාවලීන් සමූහයකට ගොදුරු වී තම අවසන් හුස්ම පොද පිට කරමින්..ලෝකෙම හොඳම වගේම දරුණුම ආයුධ වලින් වගේම Dark Lordට තමන් විසින්ම නිර්මාණය කරපු ආයුධ කීපයකම red room එක ඇතුලේ පිලිවෙලට තියලා තිබුණේ දකින ඕනිම කෙනෙකගේ සැනින් ඇඟ බියෙන් කිළිපොලා යන අන්දමට..

Korean mafia වේ වගේම Italy, Russian mafia වලත් ප්‍රසිද්ධ වෙමින් gang එකට තැනක් අරන් දෙන්න Dark Lord ට වැඩි කාලයක් ගත උනේ නෑ..

_______________________________________________________

Park's house..

🐯 බෑ...බෑ....

🐥 අනේ...ටේ.....මට පෙන්නන්නකෝ...

පාර්ක් නිවසේ කිසිවෙකුත් නැති විසිත්ත කාමරය පුරාම තිබුණේ හිනාව අතරින් ඇති උනු ඝෝෂාවක්..

 PleASe YoU StaY ALIve  || 🔞 MINGGUK||  [Ongoing]Where stories live. Discover now