𝕊𝕖𝕟𝕤𝕖

106 15 6
                                    

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

Vantea 🐯
Rm 🐺
Rj 🐹
Suga 🐱
J hope 🦄
Jm 🦊

Jungkook 🐰
Lisa 🦋

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

රජය පක්ශය විපක්ශය කියලා බෙදිලා මිනිස්සුන්ට පේන්න බොරුවට වාද කර ගන්නවා.. එයාලා මිනිස්සු ගැන හිතනවා කියලා පෙන්නනවා.. ඒත් ඒ ඇත්ත නෙවෙයි.. පිටට පේන්න මරාගෙන ඇතුලේ එකමුතුවෙන් නීති විරෝධී වැඩ කරනවා මැති ඇමතිවරු.. ඉතින් මේ වගේ වැඩ වලට තිත තියන්න තමයි Bangtanලා ඉන්නේ... Bangtan කියනකොට නීතිවිරෝධී වැඩ කරන හැමෝම බයේ වෙව්ලන්න ගන්න කොට සාමාන්‍ය ජනතාවගේ වීරයෝ ඔවුන් උනා.. අද වෙනකල් කාගෙත් අනන්‍යතාවය රහසක් විදියට තියාගෙන උදව් අවශ්‍ය අයට උදව් කරමින් දඩුවම් අවශ්‍ය අයට දඩුවම් දෙමින් bangtan සාමාජිකයින් ඔවුන්ගේ ජීවිතය ගත කලා..

කණ්ඩායමේ නායකයා Vantea.. Rj කණ්ඩායමේ වෛද්‍යවරයා.. suga කණ්ඩායමේ hacker... කන්ඩායමේ සැලසුම් හදන්නා Rm.. Jm කණ්ඩායමේ හොදම සටන්කරු... J hope කණ්ඩායමේ හොදම වෙඩික්කරු.. සාමාජිකයන් හය දෙනෙක්ගෙන් සමන්විත bangtan කණ්ඩායම එයයි..


'අපේ කාලයේ රොබින්හුඩ් නැවතත් කරලියට.....

මෙතුවක් කල් පොලිස්සියට නතර කිරීමට නොහැකි වූ අපරාධ නැවැතූ Bangtan... ඔවුන්ගේ සැබෑ අරමුණ කුමක් විය හැකිද?!

කුමක් නමුත් එයින් මහ ජනයාට අගතියක් නොවන බව මට විශ්වාසයි... බලධාරීන් නිතරම ඔප්පු කිරීමට වෙර දරන පරිදි ඔවුන් සැබවින්ම නීති විරෝධී අපරාධ කාරයින්ද!!!!! ඇයි එසේනම් වගකිවයුත්තන් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාරිගයක් නොගන්නේ... මහා ජනයා පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් සිටිනවා..! '

මාද්‍යවේදි,
Jeon Jungkook.✍️

°°

°°

°°

°°

🦊 මේ කොල්ලනම් පට්ට😃 බලනවාකෝ අහන්න තියෙන දේ මූනටම අහනවානේ.. වගකිවයුත්තන් ලෙෆ්ට් ඈ😂😂

🦄 ඒක ඇත්ත.. ඒත් ඒකෙන් ඒ කොල්ලගේ ජීවිතේට අවදානමක් තමා එකතු වෙන්නේ😕

 𝑂𝑛𝑒 𝑠𝒉𝑜𝑟𝑡 𝑓𝑓 ⟭⟬💜️Where stories live. Discover now