Merry Christmas 🌹

34 9 6
                                    

සීතල දෙසැම්බරය... ජේජු දූපතට මේ වෙනකොටත් හිම වැටෙන්න පටන් අරන්... නත්තලට තියෙන්නේ හරියටම තව දවසයි... සෝහිත් එයාගේ පොඩි කොෆි ශොප් එක ලස්සනට සරසලා තිබ්බා.... නත්තල් නිසා ශොප් එකේ ස්පෙශල් කේක්, ඩ්‍රින්ක්ස් එහෙමත් තිබ්බ නිසා සෝහිට අද ටිකක් වැඩියෙන් බිස්නස් තිබ්බා... රෑ වෙනකොට ශොප් එකත් වහලා සෝහි ගෙදර ගියේ හවස යාලුවෝ එක්ක පොඩි වටයක් දාන්න යන්න හිතන්...

🤍  මහන්සී මහන්සී..

සෝහි ඇවිත් එයාගේ පුන්චි ගෙදර සෝෆා එකට වැටුනේ එහෙම කියාගෙන... ටිකකින් වොශ් එකක් දාගෙන ඇවිත් අලුතින් ගෙනාපු නත්තල් සැරසිලි ටිකත් ගහට එල්ලලා සෝහි බලන් හිටියේ එයාගේ අතිජාත පරම මිතුරෝ දෙන්නා එනකල්...

💖   හා.. හා.. හා... මේරි ක්‍රිස්මස්...

❤‍🔥   යා.. සෝහියා කෝ බන් උබ...

සෝෆා එකට වෙලා ටීවී එකේ යන ෆිල්ම් එකක් බලන ගමන් හිටිය සෝහි උඩ ගියේ ගෙදරට හදිස්සියේ කඩාගෙන පැනපු ත්‍රස්තවාදී යුගල නිසා...

🤍  නත්තල් දවසේ පපුවේ අමාරුව හදන්නද යකෝ යන්නේ..

💖   අනේ පල... උබේ පපුවේ හැමදාම අමාරුනේ.. කෝ උබ ලැස්තිද..

සෝහිගේ එහා පැත්තෙන් වාඩි වෙන ගමන් ගැහුවේ සෝහිගේ බොක්කේ ෆ්‍රෙන්ඩ් යුන්හී...

🤍  ඔව් ඔව්... ඒක නෙවෙයි කොහෙද අපි දැන් යන්නේ..

❤‍🔥  ඔය කොහෙහරි යන් බන්.. අපිට ඕනේ ඇවිදලා පොඩි ජොලියක් දාන්නනේ..

ඒ පාර කතාවට එන්ටර් උනේ සෝහිගේ අනිත් බොක්කේ ෆ්‍රෙන්ඩ් මීරන්... ටිකක් වෙලා ගේ ඇතුලේ කයියක් දාපු මේ යාලුවෝ තුන්දෙනා එලියට බැස්සේ අද රෑ වෙනකල් ඇවිදිනවා කියලා හිතාගෙන...

'
'
'
'
'
'

නත්තල හැමෝටම විනෝදයක් ගේන කාලයක්... ඒත් ඒ විනෝදේ නැති කට්ටියකුත් ඉන්නවා... නත්තල් කාලේ කියන්නේ ඉතින් එයාලාට වැඩ වැඩිම කාලේ.. නිකන් පිස්සු වගේ... නත්තල කිව්වාම ඉතින් අපිට අමතක කරන්න බෑනේ නත්තල් සීයාව... මං මේ කතා කරන්නේ එයා ගැන තමා... හැබැයි මේ නත්තල් සීයා ටිකක් මොඩිෆයි නත්තල් සීයෙක්.. සීයෙක් කියනවාට වඩා නත්තල් ඔප්පා කියන එක තමා එයට ගැලපෙන්නේ...

 𝑂𝑛𝑒 𝑠𝒉𝑜𝑟𝑡 𝑓𝑓 ⟭⟬💜️Where stories live. Discover now