#10. Strange Behavior

41 13 66
                                    

Continuing someone's pov :

Jiyun : මොකාආආආක්ක්ක්! මට නම් බෑ ඔහේගේ මේට් වෙන්න!

Yeonjun : කරන්න දෙයක් නෑ හලෝ! මේක තමා අපේ ඉරණම.

මින්ග්‍යුයි මින්ජියි කියලා ගිය දේ යොන්ජුන් කෙසේවෙතත් ජීයුන්නම් පිළිගන්න කැමති වුනේම නෑ. තේරුම් කරලා දෙන එකෙත් අන්තෙටම ගිහින් හිටපු යොන්ජුන්ටත් ඒ වැඩේ එපා වුනේ එයා මෙච්චර වෙලා කියපු එක දෙයක්වත් හරියට අහගෙන හිටියේ නැතුව ජීයූන් බෙරිහන් දුන්න නිසා. ඒ නිසා යොන්ජුන් එතනින් නැගිටලා ගිහින් තමන්ගේ පුටුවෙන් වාඩිවෙලා එයාගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. ටිකක් වෙලා ඒ දිහා නිශ්ශබ්දව බලාගෙන හිටපු ජීයුනුත් යොන්ජුන්ගේ රූම් එකේ ටිකක් එහාට වෙන්න මේසයක් උඩ තිබුන ෆයිල්ස් ටිකත් අරගෙන එයාගේ රූම් එකට ගියේ යොන්ජුන් එයාට ඒ ෆයිල්ස් ටික බලලා දෙන්න කියලා මනසෙන් කිව්ව නිසා.

මේ වෙලාවේ හීසන්ග්ලා හිටිය තත්ත්වේ ටිකක් වෙනස්. එයාලට මෙච්චර කාලෙකට හම්බවුන අමාරුම වැඩෙත් ඉවර කරා වුනාට බැලූ බැල්මට තාම ඒක ඉවර වෙලා තිබුනේ නෑ.

Heeseung : එක වැඩක් ඉවර කරා කියලා ඔහොම නිදහසේ ඉන්න බෑ මින්ග්‍යු! දන්නවනේ අද දවසෙ වෙන්න තියෙන දේ? අපි අපේ වැඩේ මෙච්චර ඉක්මනට ඉවර කරයි කියලා කවුරුත් හිතුවේ නෑ! ඒකයි අපිට ඊළඟ පුර හඳ වෙනකල් කල් දුන්නේ.

හීසන්ග්ගේ කතාව ඕනිවට එපාවට අහගෙන හිටපු මින්ග්‍යුට මේ වැඩේ බරපතල කම තේරුම් ගියේ හීසන්ග් කියපු අන්තිම වචන ටිකෙන්.

Mingyu : එතකොට උඹ කියන්නේ අපි ඉක්මන් වුනා වැඩී කියලද?

Heeseung : ඉක්මන් වුනාමත් නෙවෙයි! උඹ දන්නවනේ අපි මේ කට්ටියගෙන් එක්කෙනෙක්ගේ වැඩකට අත ගැහුවා කියන්නේ අපි ඒක නවත්තන්න බෑ නේ!

Witches of the Cold Night ✔️Dove le storie prendono vita. Scoprilo ora