💕 ᴇᴩɪꜱᴏᴅᴇ 9 💕

27 4 0
                                    

.......................................................................

.. ♡ 𝚃𝚑𝚎 𝙷𝚒𝚍𝚍𝚎𝚗 𝙿𝚛𝚒𝚗𝚌𝚎𝚜𝚜 ♡ ..

☆゚.*・。゚☆゚.*・。゚☆゚.*・。゚☆゚.*・。゚☆゚.*・。゚

Flash back end...🔥

Mrs choi - ඔයා මොනවද කියන්නේ woon...😭 අනේ එහෙම වෙන්න බෑ...

Mr choi - ඒකයි වෙලා තියෙන්නේ jinoo...මේ දේවල්  sooheට දැන ගන්න තියන්න එපා...

Mrs choi - එයා දැන් මේ ලොකේ තනිවෙලාද woon...අනේ මේ අහිංසකි මොන වරදක් කලාටද මෙහෙම උනේ...😭

Mr choi - එයා තනිවෙලා නෑ...එයාට අපි ඉන්නවා...අපි එයාගේ  ඔම්මායි අප්පයි වෙමු... sooheව කිසිම දුකක් දෙන්නේ නැතිව බලාගමු...

Mrs choi - woon...ඔයා මේ මොනාද කියන්නේ...

Mr choi - නේ jinoo...එයා අද ඉදන් juhiගේ යොදුංසෙං (නංගී)... ඒවගේම එයා තමයි අපේ චූටි දූ...මට පොරොන්දු වෙන්න... වෙලාව එනකම් එයාට මේ දේවල් කියන්නේ නෑ කියලා...

Mrs choi - මං පොරොන්දු වෙනවා woon...juhiට තරම්ම ආදරයක් මට soohe දකිද්දිත් තිබුනා...🥹

(මෙයාලා කතා කරන දේ... හොරෙන් දෙන්නෙක් අහන් ඉන්නවා...ඔව් ඔයාලා හරි...ඒ juhiයි, gayonaයි...juhi මේ දේට කොහොම react කරයිද....)

Mr choi - juhi මේ දේ කොහොම පිලිගනියිද කියලා මං දන්නේ නෑ...ඒත් එයා sooheව බලාගනී...මං දන්නවා...එයා sooheව එයාගේ යොදුංසෙං විදිහට පිලිගනී....🙂

🌸 - නේ අප්පා...එයා මගේ...යොදුංසෙං තමා... sooheව මං ආදරෙන් බලාගන්නම්...

Mr choi - ඔයා මෙතනද හිටියේ මැණික...මං දැනන් හිටියා ඔයා sooheව ඔයාගේ යොදුංසෙං විදිහට පිලිගනී කියලා...🥲

Mrs choi - ඒත් එයාට මතකේ ලැබුන දවසට කොහොමද මේ දේ ගැන කියන්නේ...

Mr choi - එදාට එයාට මේ දේවල් පැහැදිලි කරමු... soohe තේරුම්ගනී...

Mrs choi - හ්ම්...අපි එහෙම කරමු...දැන් ඔයාලා දෙන්නාව යොදොංසෙං ගාවනේද තියලා ආවේ...එයා දැන් තනියම නේද...ෂෝක් ඔන්නිලා දෙන්නා...

🌸 - මේ gayon තමා එමු කිව්වේ...👉🏻👈🏻😁

🌺 - ඈ...මොකාක්...පාපිශ්ට මිතුරෝ...😶😪

🌸 - මොන...මං හරි අහිංසකක ගෑනු ළමයෙක්...හ්ම් 😌😆

Mrs choi - අනේ හරි අහිංසක ළමයා...😅

 ❤︎|| 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ||❤︎ Where stories live. Discover now