නොරිකො🌻

34 2 1
                                    

ජිවිතය කියන එක හැමොටම වෙනස් වෙනස් ආකාරයේ අත්දැකිම් සහ හමුවිම් ගෙන එනව නමුත් සමහර මිනිස්සු ඉන්නව වෙනස් හදවත් ගැහෙන්නන් ඔවුන් හදුන්නව මායාකාරයො කියල  🌟

මායාව මෙ වචනෙ හරිම අත්භුත වචනයක් මයාකාරයෙක්ට පුලුවන් මනුස්සයෙක්ව  ඇතුලතින් හදන්නත්  ශ්නික බිදල දාන්නත් මං හිතන තරමින් හැම මනුසෙක්ටම හම්බෙන්නැති අය තමා ඒ මිනිස්සු එ අයට වැඩි වශයෙන් ආදරෙ කරනව වගෙම ලෝබකම් කරනව ! ඉතිං එහෙම මනුස්සයෙක් ඇවිත් කරන දෙ තමයි මිනිස්සු ආදරේ කියල නිර්වචනය කරල තියෙන්නෙ!
                                           මිට නොරිකෝ

ඇය තම  දින පොත වසා දැමුවෙ සිත තුල
කලක පටන් තිබෙන  අපුරැ   ගුප්ත රොමාන්තික අදහස්  ගැන  සිතමින්. ඇයගෙ  සිත  බිදුනු බදුනකට සම වි  ඇති හැඩයි .මන්ද  ඇය දැන් මායාකාර මිනිස්සු සෙවිම අත හැර  දමා ඇති අතර විශ්වාස කිරිම පවා අත හැර දමමින් පවතුනා.
ඇය රැපයෙන් ප්‍රිය  මනාප තරැනියක් විය
කැරලි කොන්ඩයත් දිප්තිමත් දෙනෙත් දරන්නියක් වුනා.  ජිවිතය අන් අයට වඩා වෙනස් ආකාරයට දකින තරැනියක් වුනා .
කැළා මල් , තාරකා,  අහස , සාගරය ,වන තුරැපා මෙන්ම සංගිතයට ඇය වඩත් ප්‍රිය කලා නමුත් මෙ ඇය තනිව දුම්රියෙන්  සියල්ල අතහැර  පලා යමින් සිටි ...
ඇයගෙ  රෝගි වු හදවත සුවපත් කිරිමට මයාකාර හදවත්වත් වෛද්‍යවරයෙක් ඇයට   බෙහෙවින්
අවශ්‍ය වේ... ඇයගෙ ජිවිතය වෙනස් වන්නට ඇරබි ඇත... එයට එලියෙන් හමන දරැනු චන්ඩ මාරැතය සාක්ෂි දරයි.. 🖤🍂

නැවතත් ඇයගෙ කතාව සමගින් ...හමුවෙමු🌻💫

You've reached the end of published parts.

⏰ Last updated: Nov 06, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

MAGIC MEDICINE 🤍Where stories live. Discover now