10

5 1 0
                                    


එකපාරටම ඇහුනු කෑගැසීම නිසා ජිමිනුයි හොබියි ඉක්මනට ඈත් උනා....


ඔව් එතන හිටියේ ජිමින්ගේ අප්පා....


අද ජිමින්ගෙ අප්පා වෙනදට වඩා කලින් ගෙදර ඇවිත් තිබුණා...
එද්දි ජිමින් ගෙදර හිටියේ නැති නිසා එයා ගොඩක් කලබල උනා ..


ඒ නිසා මිස්ටර් ලීට හැමදේම මිස්ටර් පාර්ක්ට කියන්න සිද්ද උනා ....

"අ අ අප්පා.."


"අප්පා තමයි ජිමින් ... කියනවා මෙතන මොකද්ද වෙන්නෙ ....මෙ මුඩුක්කුව අස්සෙ මොකද කරන්නෙ තමුන් ...."


"අනේ අප්පා එහෙම කියන්න එපා මන් හොබී හියුන්ග් ට ආදරෙයි ....."


"තමුන් මොනාද කියන්නෙ යන්නෙ තමුසෙ මේ වැදගම්මකට නැති හිඟන්නට ආදරෙයි කියලද...."



ජිමින් කරේ හයියෙන් කෑගහල අඩපු එක .... හොබීටත් හිතා ගන්න බැරි උනා මොකද්ද කරන්න ඕනෙ කියලා....


               °° To be continued°°




Angel__Lily =) <3

_°WORTHLESS°_Where stories live. Discover now