Chapter 06.

44 10 2
                                    


ටේහ්‍යුන් ඉඳියේ තමන්ගේ office කාමරේ..අර බොඩි එකේ ලියලා තිබුන අකුරු.. ඒ කියන්නේ මීනිමරුවා දන්නවා ටේහ්‍යුන්ව!.. ටේහ්‍යුන්ගේ වටේ ඉන්න අයටත් මේක කරදයක් වෙන්න පුලුවන් ඉඩකඩ බොහොම වැඩි.. ටේහ්‍යුන් අත්දෙකෙන් තද කරලා තමන්ගේ කොන්ඩේ අල්ලගෙන පුටුවේ ඉස්සරහට බර වෙලා මේසේ උඩින් අත්දෙක තියාගත්තා..

ටේහ්‍යුන්ගේ පෝන් එක Ring වුන නිසා ටේහ්‍යුන් ඔලුව උස්සලා පෝන් එක කනේ තියාගත්තා.. ඇස්දෙක පියාගෙනම.

Call

"හායි ටේ බෙයා!"

"ජන්කුක්! ඇයි මේ වේලාවේ?"

"එලියට එන්න."

"දැන්.. ?"

"ඔව්.. නැත්තම් මම ඕතනට එනවා."

"හරි හරි. ඉන්න මම එන්නම්"

ටේහ්‍යුන් කෝල් එක කට් කරලා office එකෙන් එලියට ගියා.. නත්තල් නිසා හිම වැටෙන්නත් පටන් අරන් තිබුණා.. ජන්කුක් හිටියේ තනියම එයාගේ කාර් එකට හේත්තු වෙලා..

"ඇයි මේ වේලාවේ..? දැන් ගොඩක් රෑ!"

"ම්ම් දන්නවා.."

"මාව හම්බෙන්න ආවේ-"

ටේහ්‍යුන්ට ඉතුරු ටික කියන්න හම්බුන්නැ ජන්කුක් ටේහ්‍යුන්ගේ තොල් අල්ලගත්තා.. ජන්කුක් ඉඳියේ කකුල්වලින් ඉස්සිලා.. ටේහ්‍යුන් ට ඕනි වුනෙත් නෑ ⁣අයින් වෙන්න.. ඒක නිසා ටේහ්‍යුන් ජන්කුක්ව උස්සලා කාර් එක උඩින් තිබ්බා.. ජන්කුක්ගේ අත් ටේගේ පිට දිගේ ටිකක් රළු විදියට එහා මෙහා යනවා..

දෙන්නටම හුස්ම ගන්න අමාරු වුණ නිසා දෙන්නම කිස් එකෙන් අයින් වුණා..

ජන්කුක්නම් හිනාවෙනවා.. ටේහ්‍යුන් ජන්කුක්ගේ තොල් උඩින් ඇඟිල්ලක් තියලා කෙලින්ම ජන්කුක්ගේ ඇස් දිහා බැලුවා..

"ඔයා මාව පිස්සෙක් කරනවා බේබී!"

"Do you want to be crazy?!"

"Not this time baby!"

.
.
.
.
.

ටේහ්‍යුන් office එක වහලා එනකම් ජන්කුක් බලාගෙන ඉඳියා.. ටේහ්‍යුන් office එක වහලා ඇවිල්ලා වාහනේට නැගලා Drive කරන්න පටන් ගත්තා..

𝐌𝐈𝐍𝐄 || TK •Where stories live. Discover now