🔥PAIN🔥

193 12 0
                                    

ඇස් දෙක එකට ඇලවිලා වගේ තිබුන නිසා ටික ටික හෙමීට අත් දෙකෙන් ඇස් පොඩිකර කර නැගිටපු යෝහා තමන් ඉන්න තැන ගැන හොදට බැලුවේ කවදාවත් දැකලා නැති තැනක හිටිය නිසා ඔලුව පුපුරන්න වගේ වේදනාවක් එනකොට අත් දෙකෙන්ම ඔලුව අල්ල ගෙන බිම බලාගත්ත යෝහට මතක් උනේ cemetery එකේ ඉන්නකොට අඩලා අඩලා ෆේන්ට් උන විදිහ

: ඉතින් මිස් යෝහා..
නැගිට්ටද ඔයා මමත් මේ මග බලානම ඉදියේ ඔයා නැගිටිනකන් තමයි.. 😏..

එක පාරටම ආව නුපුරුදු කටහඩ අදුරගත්ත යෝහා ඔලුව උස්සලා බලද්දි දැක්කේ ගන් එකත් අතේ කරකව කරකව කාමරේම තිබුන සෝෆා එකේ ඉදගෙන හිටිය ජීමින්ව ඒ ඇස් වල දුක තරහ එහෙම් පිටින්ම තිබ්බත් අමුතු විදිහකට බෙල්ල ඇල කරලා රතු උන ඇස් වලින් යෝහා දිහා බලලා ගන් එක දිහා ආයෙත් බලනකොට යෝහව ගැස්සිලා ගියා

වෙනදා වගේ යෝහව දැකපු ගමන් එකේක විදිහේ වල් කතා කියලා යෝහව තරහ ගස්සන ජීමින් අද නෑ ඒ වෙනුවට ඉන්නේ ගොදුරක් ගිලින්න වගේ මග බලාන ඉන්න සිංහයෙක්

Y : ජිමින්.. මොකද ඔය..
කොහෙද මේ මට මොකුත් මතක නෑනේ.. 😣..

Jm : මේ මගේ තැන..

ඉදගෙන හිටපු තැනින් නැගිටපු ජීමින් ගන් එක සෝෆා එකෙන් තියලා වියරුවෙන් වගේ යෝහා ලගට ඇවිත් කට දෙපැත්තෙන් තද කරලා අල්ලගත්තා

Jm : කොහොමද එහෙම දෙයක් කරේ.. 🤬..

Y : ජි.. ජිමින්.. මොකද ම්..මේ..
අතාරින්න රිදෙනවා.. 😥😣..

Jm : උබට රිදෙනවද..

චටාස්.. 💥

කට දෙපැත්තෙන් අත අරගෙන හයියෙන් යෝහගේ කම්මුලට ගහපු ජීමින් ඇදගෙන හිටිය ශර්ට් එකේ බටන්ස් ගලවන්න පටන් ගත්තේ යෝහා බයටම ඇදේ කොනකට ගුලි වෙද්දි

Y : මොකද.. කරන්නේ.. එහාට යන්න..
ඇයි මේ..

Jm : යෝහා කියන්නද නැත්තන්  වූහි කියන්නද.. 😌..
මොක්කද වැඩිපුර හොද..

Y : අහ්.. 😳..

Jm : උබ හිතන්නේ උබ නටපු නාඩගම් මම දන්නෑ කියලද යකෝ..
අද බලාගනින් මේ ජිමින් කියන්නේ කවුද කියලා.. 😡🤬..
මම පිස්සුවෙන් වගේ උබට ආදරේ කරපු එකටද මෙහෙම කරේ ආ.. නැත්තන් මගේ පවුලේ මිනිස්සු උබටත් පවුලේ එකෙක්ට වගේ සලකපු එකටද මේ වගේ වැඩක් කරේ..

🔥⭕𝐌𝐀𝐅𝐈𝐀 𝐇𝐔𝐒𝐁𝐀𝐍𝐃⭕🔥Where stories live. Discover now