1 කොටස

169 14 3
                                    

ජීවිතෙ මන් වැටුණ හැම තත්පරේකම මට හිටියේ මන් විතරයි...

හැමදාම මට ඕන උනෙ මට ඕනි විදියට ජීවත් වෙන්න...ගොඩක් අය මාත් එක්ක මගෙ වටේ හිටියේ වාසියට විතරක් වෙනකොට එකම එක කෙනෙක් හිටියා කිසිම මොහොතක වෙනස්  නොවී මා එක්ක...

මගේ හොදම යාලුවා විශූ...ආකාශ් අයියේ මන් දන්නව ඔයා විශූට කොච්චර ආදරෙයිද කියල...ඒත් මන් ඒකිට ඊටවඩා ආදරෙයි ❤️🥺....

උබ හිටියෙ නැත්නම් මන් හිටියෙ ඕකිව බදින්න...කොහෙද ඉතිම් උබ කඩාපාත් උනානේ.... අනික බන් අයියේ ඕකි නාන්නෙත් නෑ😂😁❤️

"අනේ යකෝ දැන් ඇති කියෙව්වා...මට ඇඩීගෙන ආවා තෝ ඔය වාක්‍ය කියවන්න කලිම් උබව බදාගන්න හිතුනා මේ පුටුවෙන් නැගිටලා ..දැන් උබට මේ පුටුවෙන්ම ගහන්න හිතෙනව ..."

හා හා විශූ නම් මනමාල මහත්මිය නපුරු නොවන්න..😂

"නපුරු නොවී ඉන්න ඇකිද බන් උබ මගේ කෙල්ලට කියන කතාවලට ...ගිහින් පොඩ්ඩක් සැර වතුර ටිකක් තොලගාලා නිදාගනිම් මයෙ අම්මා ඇහ්..නැත්නම් අද රෑටත් උබෙන් වදේ...😂..."

අම්මටසිරි ආකාශ් අයියේ 😂 මොකක්ද කරන්නෙ ඔයා රෑට..

අනේ මේ ඔයාලා දෙන්න කටපියන් ඉන්න අම්මලත් ඉන්නව...මොනවද අනේ කට පියන් ඉන්න ඔයාලා....

කොහෙද ඉතිම් කියන්න දෙන්නෑනෙ මගේ විශූ මැණික මට නැත්නම් මන් උබට කියනව අද මන් කරන ටික 😂

අඩෝ අඩෝ අයියේ😂😁...

OOOOO...MY LOVE IS GONE....📱🎻

පලයන් භල්ලෝ මේන් උබේ කැතී කෝල් කරනව..

ඕඕ මයි කැති ඊස් ගෝන්...

මොකද දන්නෑ එකපාරට මතක් උනේ...මේ පොඩ්ඩක් හම්මට හික්කඩු යන්න වැටුණා නේද....

𝗙𝗢𝗥𝗘𝗩𝗘𝗥  𝗹𝗼𝘃𝗲 𝗬𝗢𝗨 🙊❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿] (G×G)Where stories live. Discover now