3 කොටස

69 8 1
                                    


"My heart only wants you
The moment you say no"

විශූගේ වෙඩින් එකෙන් පස්සෙ කාර් එකට නැග්ග මට මුලින්ම දැක්කෙ හැමදාමත් වගේ දකින ඒ වාක්‍ය....yeah..she is always said, No you are not my type...please be side on my way..

කදුලක් ලාවට ඇහැට උනනව කියල දැනුන ගමන්ම ඉක්මනට කාර් එක පෑගුවේ මැරිලවත් යනවනම් කියල හිතාගෙනමයි..ඒත් මගේ කරුමෙට වාහනයක්වත් නෑ මාව හප්පන් යන්න....

wedding hall එකේ ඉදන් 5km දුරින් තිව්න මගේ මාලිගාවට සම්ප්‍රාප්ත වෙන්න මට විනාඩි දහයයි ගිහිම් තියෙන්නෙ...ආව වේගෙට ලොරියකටවත් යට උනානම් මගේ කැල්ලක්වත් හොයාගන්න නෑ...ගේට් එක ඇරලා වාහනේ ඇතුලට දාලා බැස්ස ගමන් අම්මා කෙනෙක් වගේ මන් ගැන හොයන ඉමානි නැන්ද මගේ ඉස්සරහට ආවා හොදටම බය වෙලා වගේ..

"මොකද නැන්දේ බය වෙලා වගේ..."

"බය නොවී කෝමද ළමයෝ...මන් බැලුවා මොකද මෙච්චර වෙලා කියල...අපේ සුදු නෝනයි මායි බය වෙලා උන්නෙ පරක්කු නිසා.."

"අනෙ නැන්දේ සොරි..බය වෙන්නෙපා මන් දැන් ආවනේ එයත් ගියා මන් කිව්වෙ විශුත් ගියා මාව දාලා ඉතිම්...පොඩ්ඩක් මන් ඉතිම් food city එකට වෙලා හේතුවක් නැතුවක් ගන්නෙ මොනාද කියලවත් හිතන්නැතුව වටේ ඇවිද්දා පස්සෙ මේ චොකලට් එක අරගත්තේ චූටිටවත් දෙන්න කියල..

ආ මේක ගන්නකො නැන්දේ..."

අනේ මන්දා දරුවො අපි ඉන්නවනෙ පුතාට මොන තනියක්ද...

"ඒකනේ අපි ඉන්නවනෙ ...විශු නෙවෙයි කවුරු ගියත් මොකද  මල විකාර මෙයාගේ...."

සුදු නෝනා කොයි වෙලෙත් මොකද දරුවෝ මේ දරුවගේ ඇගට පනින්නෙ ....

"ඇගට පැන්නෙ නෑ අම්මෙ..මන් ඇත්ත කියන්නෙ කොයිවෙලෙත් විශූ විශූ ගාගෙන..මටනම් මාර තරහයි මෙයා එක්ක..."

මොනාද දරුවෝ ඔය කතා කරන විදිය ඔයා මෙයා ගාගෙන...ඔයාට වඩා අවුරුදු හයක් වැඩිමල් මේ දරුවා...

"හරි හරි හැමදාම මතක් කරන්න ඕන නෑ ඕක...මට 19 යි මෙයාට 25 යි කියන්න මන් හොදට දන්නවා...ඇයි වදේ මොන විකාරයක්ද..."

"ආ කමක් නෑ නැන්දේ ඒකට ඔයා මෙයා බැරිනම් මෙයා උබ බන් කියල කතා කරත් මොකෝ ඉතිම් කෝමහරි සන්නිවේදනයනෙ වෙන්න ඕන.."

ඔව් ඔයාට කෝමත් මන් හිටියත් නැතත් ගානක් නෑනෙ...

"සනූ මොකද අප්පා මේ යකා වැහිලා වගේ ..😒මේ චොකෝ එක අරන් ගිහින් ඔය චූටි කටින් කන්න ...චූටිටත් දෙන්න ඇහ්..."

මටත් ගස්සගෙන රවාගෙන චොකලට් එකත් උදුරන් යන සනූ දිහා මන් බලන් හිටියෙ මාත් එක්ක නිතරම පැටලෙන්න බලන් ඉන්න මේ පිස්සු කෝලම නිතරම මගේ මූණට හිනාවක් ගේන නිසාමයි...මොකක්දෝ මන්දා හරි අමුතූ හැගීමක් එයා නිසා ඇති වෙලා මටවත් හිතාගන්න බෑ..දන්නෙ මන් මෙච්චරයි සනූ නිසා මගේ හිත පිරෙනව...

"පුතේ මාත් යන්නම්...ඒනම් ඔය කෙල්ලනම් හැදෙන්නෑ..කොයිවෙලෙත් පැටලෙන්නමයි බලන්නෙ...ගනන් ගන්නෙපා..."

"හරි හරි නැන්දෙ ඒක සනූගෙ හැටිනේ මට ඒක ගානක් නෑ..."

ඒත් අනේ මන්දා පුතේ ඔය ඕම හැසිරෙන්නෙ ඔයා එක්ක විතරයි අනේ මන්දා...

මන් යනව පුතේ දැන් ගිහින් නිදාගන්න...9.30 වෙලානේ...

හරි නැන්දේ ගුඩ් නයිට්...පරිස්සමෙන් ඉන්න...

ඔයත් පරිස්සමෙන් ඉන්න පුතෙ...❤️



මොකද දන්නෑ නෙහ් සනූ ඒම තරහ ගන්නේ😁❤️....මොකද දන්නෑ නේ ඔයාලට හිතෙන්නේ...😁

𝗙𝗢𝗥𝗘𝗩𝗘𝗥  𝗹𝗼𝘃𝗲 𝗬𝗢𝗨 🙊❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿] (G×G)Where stories live. Discover now