6 කොටස

61 9 1
                                    

සතියක්ම ගෙවිලා ගියත් සනූව මට මගෙ ඇහැටවත් බලාගන්න බැරි උනා ....මොකද සනූ මාව හිතාමතාම මගහරිනවා...මගේ හිතටත් අමුතුම දුකක් පාලුවක් දැනෙන්න පටන් අරන් ....සැරෙන් සැරේ මට සනූගෙ කටහඩ එයාලගෙ ගෙවල් පැත්තෙන් ඇහෙන්න අරන් ...එහෙම  ඇහෙනකොට මගේ කාමරේ ජනේලෙ ඇරලා  එයාලගෙ ගෙවල් දිහාවට ඇස් දාන්නෙ එයාව බලාගන්න කියල හිතාගෙනමයි...කොහෙද මගේ විකාර...

සනූව කෝමහරිම හම්බෙන්න ඕන නිසා ....සනූ හරියටම එන වෙලාවක් චූටිගෙන් මන් ඇහුවම චූටි නම් කිව්වෙ අක්කා එක එක වෙලාවට එනව දේශි අක්කේ කියල...

කමක් නෑ කෝමහරිම සනූව අල්ලගන්නවා කියල හිතාගෙන උදෙන්ම මන් කම්පැනියට ගිහිම් එහෙ තත්ත්වෙ කෝමද කියල බලාගෙනම සනූව බලනව කියල හිතන් කම්පැනියට ගෑටුවේ ඕක බන්කොලොත් උනොත් මට විතරක් නෙවෙයි ඕකේ වැඩ කරන අහින්සක ම්නිස්සුන්ටත් යන එන මන් නැති වෙන නිසා.......

"දේශි මැඩම් ...

Good morning ධනුක...

good morning මැඩම්....

මට කිසිම බයක් නැතුව ගෙදරට වෙලා ඉන්න පුළුවන් දනුක නිසා තමයි ඉතිම්...මොකද කම්පැනියේ අයිතිකාරයා මම උනාට මහන්සි වෙලා ඒක බලාගන්නේ ධනුක නිසා...

"ධනුක මන් තව මාසෙකින් වගේ ලොකු project එකකට අත ගහන්න බලන් ඉන්නෙ...ධනුකට පුලුවන්ද ඕසි යන්න...

" එකෙන්ම කැමතියි මැඩම්...

"අහ්...එහෙනම් කමක් නෑ ධනුක මන් දැන් යන්නම්...වැඩ වගයක් තියෙනව කරගන්න...

"හරි හරි මැඩම් ...ඒනම් ජය වේවා...

ජය වේවා ජය වේවා ධනුක

කම්පැනියට ගිහිම් එන ගමන් සනූගේ ෆෝන් එකට නිකමට කෝල් එකක් ගත්තේ කෝල් එක ගත්තත් නැතත් හම්බෙලා කතා කරන එකනම් අනිවාර්යයෙන් කරනව කියල හිතන්...

💜📱 hlo..

අහ් හලෝ සනූ මේ මන්

💜📱 කියන්න මන් අහන් ඉන්නෙ..

නිකමට ගත්තේ මන් මේ..මේ ගෙදර එනවද අද

𝗙𝗢𝗥𝗘𝗩𝗘𝗥  𝗹𝗼𝘃𝗲 𝗬𝗢𝗨 🙊❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿] (G×G)Where stories live. Discover now