9 කොටස

61 8 1
                                    

අඩියට දෙකට සනූ ඉන්න තැනට ගිය මන් සනූගේ ඉනෙන් අල්ලගත්තෙ...ඒ තොල්වලට බරවෙන ගමන්මයි...

මන් දන්නෑ මන් ඒ තොල්වල අතරමන් උනා කිව්වොත් හරියටම හරි..හිමීට බිත්තියට තෙරපගෙන ඒ තොල්වල රහ හිමීට බලපු මන් මත් උන ඇස් වලින් එයා දිහාබැලුවේ ලොකූ ආදරේකින්....

"මන් ආදරෙයි සනූ..."

සනූ මොනව හරිම කියන්න කට ඇරියත් ඊටකලිම් එයාගෙ කදුලු ඉස්සර උනේ මන් කිව්ව දේට එයා කැමති නැතුවද කියල දාහක් ප්‍රශ්න හිතේ ඇවිලෙන්න අරන්...

"..සනූ මන් අනේ...අඩන්නෙපා..මන් කිව්ව දේ හිතන්නෙපා ඔයා අකමැතිනම් ඒක අමතක කරන්න...

"අමතක කරන්න...අද දවස මන් කෝම අමතක කරන්නද දෙයියනේ.......අවුරුදු එකහමාරක් තිස්සෙ හිත අස්සෙ මන් තියන් හිටියේ ඔයාව..ගොඩක් පහු උනා ඔයා මට ආදරෙයි කියන්න එච්චර කාලෙකින් පස්සෙනුත් අමතක කරන්නෙ කෝමද මන්...ඔයා මට ආදරෙයි කිව්ව බව..."

"සනූ මට ආදරෙයි ද ඔයා...🥺❤️...

"නැත්නම් මන් ඔයා එක්ක මෙච්චර රණ්ඩු වෙයිද...ඔයාගෙ අවදානේ අරගන්න මෙච්චර දගලයිද දෙයියනේ...🥺

"සනූ "

මන් ආදරෙයි මගේ සුදු නෝනට..🥺...

ඩබල....ඇතුලේ නේද..මේ පොඩි කෙම්ලගේ නන්ගි ඇවිත් කතා කරනවා අන්න...

අහ්...හරි හරි එනව අපි මේ...

එහෙම කිව්ව සනූ කොන්ඩෙයි ඇදුමයි හරිද කියල මගෙන් අහන් එලියට දිව්වෙ හවසට එන්නම් කියල කියාගෙනමයි...

මට හරිම සතුටක් දැනුනේ හුග කාලෙකට පස්සේ...මන් ආදරය කරපු කෙනෙක් මට මෙච්චර දැනුන කෙනෙක් මටත් ඇත්තටම ආදරේ බව දැනගත්තමයි...🥺❤️...

විශුවෝ...අඩන්න ඔන්න මෙන්න තිව්නේ මගේ ඇස් වලින් කදුලු එකින් එක කඩන් වැටුනේ සතුටට...මොකද මාත් තනි නැති නිසා මින් පස්සේ..මාත් එක්කම එකටම අඩපු විශූ මට කලිම් කදුලු පිහිදාන් මගෙ කෙල්ලට හැමදාම හරියන්න ඕන කියල මගේ නලලට හාදුවක් තිව්වේ ඒකිගේ හිතෙ ඇත්තටම උපන් සහෝදර කැක්කුමටමයි...

විශූව එක්කගෙන යන්න ආකාශ් අයියා හවස් වෙනකොට හරියටම ගන්න එනව කියලා කිව්ව වෙලාවටම ආවා...ඌටත් මේකි නැතුවම බෑ.....

විශූලා ගිහිම් විනාඩි පහකට වගේ පස්සේ උඩ පැන පැන සනූ දුවන් එන විදියට මට තනියම හිනා...

"මොකද් හිනාවෙන්නෙ..."

"නැහැ නැහැ නිකම්...😁"

"නිකම් වෙන්න බෑ..ඇයි කියල කියන්න මට...

"නිකම් අනේ එනව ඇතුලට මගුලක් අහනව..😒"

ඉමානි නැන්දාත් ටිකක් හවස්වෙන්න මගේ ගෙදරට ආවේ සනූ පාඩම් කරනවද මට කරදර කරනවද කියල බලන්න...ඉමානි නැන්දත් හරියට මහන්සි වෙනව මේ කෙල්ලො දෙන්නට උගන්නන්න...මන් ඉමානි නැන්දට සනූ ගැනයි මන් ගැනයි ඉක්මනටම කියනව කියල හිතාගත්තෙ ඒ වෙලාවෙමයි..

"මෙහෙ එන්නකො පොඩ්ඩක්"

"ඇයි....

"මේ රෙදි හෝදන්නද තියෙන්නේ "

ඔව් ඇයි මොකෝ

" අහ්...හෝදලා දාන්න බැලුවේ...

"අනේ මේ සුදු නෝනා පාඩම් වැඩක් කරගන්න කරුණාකරලා...ඇදුමක් හෝදන්න එනව මෙතන...

එහෙම කිව්වම සනූ මූණත් බෙරි කරන් ස්ටඩි රූම් එකට ගියෙ ඕනවට එපාවට වගේ..

𝗙𝗢𝗥𝗘𝗩𝗘𝗥  𝗹𝗼𝘃𝗲 𝗬𝗢𝗨 🙊❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿] (G×G)Where stories live. Discover now